❗6

731 189 22
                                    

Author Pov

රැස්වීම තියෙන තැනට ජන්කුක් ආවේ ටිකක් පරක්කු වෙලා....ඒ නිසාම එයා ඇල්ෆාගෙන් සමාව ඉල්ලලා එයා වෙනදට ඉදගන්න තැනින්ම ඉදගත්තා.....

ඒත් එයාට අමුත්තක් දැනුනා...එයා එහාගේ එහාපැත්තෙ බැලුවේ ජිමින්ව දකින්න...මොකද ජිමින් හැමදාම ඉදගන්නේ ජන්කුක් ගාවින්...ඒත් අද ජන්කුක් ගාව හිටියේ සන්වූන්....ජන්කුක් මුලු රූම් එකටම ඇස් යැව්වත් එයාට ජිමින්ව බලාගන්න බැරි උනා....එයාගේ හිත ටිකක් කලබල උනා....

"ම්ම් තාත්තේ...."

"ඔව් කියන්න ජන්කුක්....මේ දේ ගැන මොකක් හරි ප්‍රශ්නයක්ද?"

"නැ නැ මන් මේකට සම්පූර්නෙන්ම එකගයි...ඒත් ජිමින් කෝ තාත්තේ..."

"ආහ් ජිමින් පුතා ආවේ නෑනෙ...ජන්කුක්..."

"ඔහ් හරි තාත්තේ...ඔයා ඉතුරු ටිකත් කියන්නකෝ...."

ජන්කුක්ට හිතාගන්න බැරි උනා ජිමින් කොහෙද ඉන්නේ කියලා...මොකද ජිමින් ආවේ මෙහෙ යනවා කියලා...එයා ජන්කුක්ටත් කලින් පිටත් උනේ...දැන්නම් ජන්කුක්ගේ බයත් එන්න එන්න වැඩි උනා....එයා ඉවසීමෙන් බලන් හිටියේ මේ රැස්වීම ඉවර වෙනකන්....

මේ අතරතුර ජිමින් හිටියේ ගං ඉවුරේ....තනියම නෙවේ කෙනෙක්ට තුරුල් වෙලා.....

"ජිමිනා අඩන්න එපා...."

"බෑ ටේ එ එයා ජීඑවුන් දිහා බලන විදිහ...මට දරාගන්න බෑ ටේ....ඇත්තටම එයා ජීඑවුන්ට කැමති උනොත්....!"

ජිමින් එයාගේ දුක එයාගේ හොදම යාලුවාට කිය කිය ඇඩුවත් ටේට පුලුවන් උනේ ජිමින්ට උරහිසක් දෙන්න විතරයි....

ජිමින් එයාගේ දුක එයාගේ හොදම යාලුවාට කිය කිය ඇඩුවත් ටේට පුලුවන් උනේ ජිමින්ට උරහිසක් දෙන්න විතරයි

Ups! Ten obraz nie jest zgodny z naszymi wytycznymi. Aby kontynuować, spróbuj go usunąć lub użyć innego.

• Kim Taehyung

Ups! Ten obraz nie jest zgodny z naszymi wytycznymi. Aby kontynuować, spróbuj go usunąć lub użyć innego.

• Kim Taehyung...
දගකාර , කටකාර , හුරතල් , කඩවසම් , ශක්තිමත් ඇල්ෆා කෙනෙක්....
• කෙනෙක්ට දැන් මේට් වෙලා ඉවරයි...
• ජිමින්ගේ හොදම යාලුවා...
• ජිකුක් සම්බන්ධේ ගැන දන්න එකම කෙනා...
• ඇල්ෆාගේ නම ශීනොන්...
• මෙයා Bisexual!

මේ අතරතුර ජන්කුක්ගේ රැස්වීම ඉවර වෙලා තිබ්බා...එයා කෙලින්ම ආවේ ගංඉවුරට....ඒත් එතන එයා බලාපොරොත්තු උනු කෙනා හිටියේ නෑ...

ඔව් ජිමින් එතකොටත් එතනින් ගිහින් තිබුනා....

එයා අනික් පැත්ත හැරිලා කෙලින්ම එයාගේ පැක් හෞස් එක තියෙන තැනට දිව්වා...

ජන්කුක් වෘක වේෂෙන් නැතුව මනුස්ස වේෂෙන් පැක් හෞස් එකට ඇවිදන් යද්දි එකපාර එයාගේ අතින් කෙනෙක් ඇල්ලුවා...

එයාගේ තොල්වල හිනාවක් ඇදුනා...මොකද එයා දන්නව කෞද ඒ කියල...

"ජි-"

ඒත් ජන්කුක් අනික් පැත්ත හැරුනම ඒ හිනාව නැතිඋනා...එතන හිටියේ එයා බලාපොරොත්තු වුනු කෙනා නෙවේ....එතන හිටියේ ජීඑවුන්....

"ම්ම් ඇල්ෆා...."

"අහ් ඔව් කියන්න ජීඑවුන්..."

ජන්කුක් ජීඑවුන්ගෙන් අත ගන්නගමන් ඇහුවේ ටිකක් නර්වස් වෙලා...

"ම්ම් මාත් එක්ක තැනකට යන්න එන්න පුලුවන්ද..?"

"ඒත් දැන්?"

ජන්කුක් ඇහුවේ එයාට දැන් ජිමින්ව බලන්න යන්නෝනම නිසා...

"ඇයි බෑද...."

ජීඑවුන් තොලුත් පෙරලන් කිව්වේ මේ හුරතලේ නිසා ජන්කුක්ගේ මූනේ ලස්සන හිනාවක් ඇදෙද්දි...

"හා යන්...."

"යේ!!!යමු යමු!!"

______________

හායි🌚

ගොඩක් අය කියෝලා වෝට් කරන්නැත්තේ , කමෙන්‍ට් කරන්නැත්තේ ඇයි☹️

කතාව නරකද අප්පා☹️

කියාගෙන ගමු🙂

ආඩලෙයි🙂❤️‍🩹

ᑭᴜʀᴇ ᗷʟᴏᴏᴅ | ᒎɪᴋᴏᴏᴋ | ᑕᴏᴍᴘʟᴇᴛᴇᴅ | Opowieści tętniące życiem. Odkryj je teraz