ඔයා කැස්බෑවෙක් වුන හැටි.. ??

206 40 37
                                    

ඔයාලා දන්නවනෙ දැන් රයන් කැස්බෑවෙක් උන හැටි..
Xiao zhan , wang yibo කියන්නෙ කවුද කියලාවත් නොදැන පටන් ගෙන..මුලින්ම XFX කෙනෙක් වෙලා ..ඊට පස්සේ ටිකක් toxic solo XFX  කෙනෙක් වෙලා.. පස්සේ යිබෝ ගැන දැන ගත්තට පස්සේ.. ඒ ආදරේ දැක්කට පස්සේ ..ලොකුම ලොකු කැස්බෑවෙක් උනානේ රයන්..

එතකොට මේ කතාව ලියන මම කැස්බෑවෙක් උන හැටි තමයි මේ..,

The untamed කතාවෙ Wei ying  , lan zhan අර ගුහාවෙ ඉන්න සීන් එකක් youtube එකේ recommend  කරලා තිබුනා දවස් කීපයක්ම.  Wei ying අර රතු පාට robe එකත් ඇදන් " do you like mian mian කියලා අහන තැන.

ඒක බැලුවම මේ දෙන්නගෙ බැල්ම හරි intense, powerful  නිසා මට හරි කුතුහලයක් ආවා ඩ්‍රාමා එක බලන්න

Oops! Questa immagine non segue le nostre linee guida sui contenuti. Per continuare la pubblicazione, provare a rimuoverlo o caricare un altro.

ඒක බැලුවම මේ දෙන්නගෙ බැල්ම හරි intense, powerful  නිසා මට හරි කුතුහලයක් ආවා ඩ්‍රාමා එක බලන්න . අන්තිමට straight drama ඔක්කොම එපා වෙන තරමට මේකට ආසා වුනා..🙂

අන්ටේම්ඩ් බලලා bts වීඩියෝ බලන කොට මට හිතුනා මේ දෙන්නා හරි close වගේනෙ කියලා ..
මම හරියටම කැස්බෑවෙක් වුනේ දෙන්නගෙ dragon boat festival date එක ගැන කතාව දැන ගත්තට පස්සෙ තමයි.
ඒකේ දෙන්නගෙ පැපරාසින්ට අහුවුන ඩේට් එක, zhan ගෙ love yi bo time stamp එකට දාපු පෝස්ට් එක.. ඊලග දවසේ යිබෝ ඒ ඇදුම් වලින්ම එයාපෝර්ට් ගිය එක.. මේවා දැක්කම හිතුනා ඉතින් yizhan is real කියලා .. 🥰

ඊට පස්සේ zhan ගෙ my ideal life painting එක..!
මේවා තමයි මගේ turning points ..!!

ඉතින්

Oops! Questa immagine non segue le nostre linee guida sui contenuti. Per continuare la pubblicazione, provare a rimuoverlo o caricare un altro.

ඉතින් ..ඔයාලාව හදුන ගන්න ලැබීම ගැන මට හරිම සතුටුයි..
මොකද මගේ එදිනෙදා ජීවිතේ අදුනන එක කැස්බෑවෙක්වත් නෑ. මගෙ යාලුවො එක්කෙනෙක්වත් අන්ටේම්ඩ් බැලුවෙ නෑ මම කොච්චර බල කලත්.. 🙂🙂
ඉතින් ඔයාලා එක්ක yizhan ගැන කතා කරන්න ලැබීම ලොකු සතුටක්.

දැන් ඉතින් මේ කතාවේ අවසානය ලගටම ඇවිත්..
සමුගන්නට කලින්.. ඔයාලා කැස්බෑවෙක් වුන හැටි කතාව බෙදාගන්න ඔයා කැමතිද..

පුංචි වාක්‍යයකින් දෙකකින් හරි ඔයාගෙ කතාව වෙලාවක් තියෙනව නම් comment එකක් විදිහට ලියන්නකෝ.. 🥰🥰

ඔයා කැස්බෑවෙක් වුන හැටි...🐢🥰
I'd love to know it before saying goodbye .  ..❤️💚

මං කැස්බෑවෙක් වූ හැටි..✅Dove le storie prendono vita. Scoprilo ora