❄️04🔥

210 27 20
                                    

" ඒ බන් ඔය ඔහොම ඉන්නේ නැතුව ඇහිදපන්කෝ බෙලි ගෙඩි ටික අහුලපන්කෝ"

"එහෙම නෙවෙයි හෙසදු මල්ලි.නුවි ඔය බැගි එක හෙසදු යන පස්සෙන් උස්සන් යන්න..නැත්තම් අපි ගාවට ඇවිත් අපේ අතේ ටියෙන එවා අරන් යන්න..නැත්තම් අපිට ඔතනට යන්න එන්න බෑනේ.."

එයා මේ ඇදුම නිසා මගේන් පලි ගන්නවද මන්දා..තාම මම අහ්න්නේ ඇයි ඒ ඇදුම අවුල්ද කියලා...නැවෙන්න බෑ..ඇමතිපුතාට හේඩා වැහිලා ඉන්නේ...

එයා කියපු නිසා ලගට ගිහින් අරන් ඇති එක තැනකට එකතු කර ගත්තා...හැබැයි ඉතින් මම උස්සන් ආවේ නෑ...ගෞරව් අයියායි .චන්දු අයියායි අරන් ආවේ...මධුකයා නඩේ ගුරා වගේ අත හොල හොල්ල යනවා...තව ඒවා හෙල්ලෙනවා ඇති පෙන්නේ නෑනේ...😏

" ඔන්න එහෙනම් අහුලන වැඩේ ඉවරයි...කඩන වැඩෙත් ඉවරයි..දැන් ඉතින් පලන වැඩේ..."

"මොනවද පලන්නේ..."

"බොගේ ඔලුව..."

ඒ මෝඩ පැනය නින්ද ගිහින් ඇහැරුනා වගේ හිටපු හෙසදුවාගෙන්...

" බිය නොවන්න අයියණ්ඩිය ,පලන හැටි මම පෙන්නන්නම්...."

"ඒ ඒ  මල් මල් ගහාපල්ලකෝ...මූ පලන හැටි live වෙන්න යන්නේ...."

මූ නම් හරි වල් අප්පා..චන්දු අයියා...ගහන්න හිතයි ඔලුව පුපුරන්න... ඇටෙත් එක්කම පලා ගත්තනම් තමා හොද...

" මෙන්න මේ ආකාරයට බෙලි ගෙඩිය අතට ගෙන..මණ්න පිහිය මේ ආකාරයට තියා ගන්න ඔනේ..හරියට බලා ගන්න ළමයි...ඉන් අනතුරුව මේ ආකාරයට වැරෙන් විරිය යොදා බෙලි ගෙඩිය මතට මණන පාර දෙන්න ඔනේ...දැක්කනේ දැන් මේ වගේ පැලුම් දාරයක් මතු වන අතර...මෙම කැපුම දාරය එක් කොනකින් පිහි තුඩ මේන්න මේ ආකාරයට ඇතුල් කරන්න ඔනේ....

වල් විදිහට හිතන්න එපා..මගේ වචන හොදයි..ඔයලාගේ හිත් ගැන මට සැකයි ෂරි...ඒක මැදින් දාන ඇඩ් එකක්....

ඉන් පසු පිහිය හොදට ඇත්ල් කර පලු දෙක වෙන් කර ගන්න ඔනේ....දැන් හරිද ළමයි..."

" අම්මෝ අම්මෝ නුවී මල්ලි..ඔයාට මේ තරම් කතා කරන්න පුලුවන් කියලා දන්නේ දැන්නේ හලෝ..ඒ ගෞරව් බලපන්කෝ මේ පොඩි එකාගේ කට..."

Touch my soul (yizhan )Where stories live. Discover now