❄️15🔥

137 23 15
                                    

" යමුද කට්ටියම නිදා ගන්න ..දැන් රැ 12.00ත් පහු වෙලා...."

"අපි යන්නම් බන්...උබ අද මෙහෙ ඉන්නවද අපි එක්ක යන්න එනවද ...."

"නුවී කියන දෙයක්....නුවි මම යන්නද ...ඉන්නද...."

"අනේ ඉන්නකෝ යන්න එපා....ඔයාලත් ඉන්න...දැන් රෑ වෙලානේ...ඉඩ තියෙන විදිහට ඉමු..."

"එත් බන්..."

"දරුවනේ එන්න ඇතුලට...හෙට උදේට කට්ටියට බැරියැයි කතා කරන්න...නිදා ගන්න තැන් හදලා තියෙන්නෙර්...කට්ටියම ඇවිත් නිදා ගනන්..."

ඒ අප්පච්චි ,දැන් තොපි යනවා බොරු...

"ඇහුනානේ...වරෙන්‍ යන්න නිදා ගන්න...අයියා නම් අපේ අයියා එක්ක ඇත්තේ,ඔයාලත් අපේ කාමරේට යන්..."

"අපේ කිව්වේ "

"යකෝ මගේයි....මගේ අයියා බබාගෙයි....හී...හා..හා...බොරුද මගේ දෙවල් එයාගේ එයාගේ දෙවල් මගේ....නැද්ද අපේ මහාත්තයෝ"

"අම්මෝ අම්මෝ මුන් කොච්චර දුර ගිහින්ද දන්නේ නෑ බන්...බලන් ගියාම මුන් එක්සැම් එකට කලින් අපිව මාමාලා කරයි වගේ..."

" ඒවා කියන්න බෑ...කෝකටත් ලැස්ති වෙලා ඉන්න...අනේ යන් අප්පා මට නිදි මතයි....බබා අපි යමුකෝ "

අනේ එනවා නම් වරෙව් සෙද්ද ...මම මගේ අයියා බබාව ඇදගෙන කාමරේට ආවේ අරුන්ට වරෙන් කියාගෙනම්...නැත්තම් ඔකුන් කියයි එන්න කිව්වේ නැ කියලා...6×6 වුන මගේ චුටි ඇදේ අපි හය දෙනා හරහට නිදා ගත්තා ..හරි හරි මම ඉතින් නිදා ගත්තෙ මගේ අයියාට තුරුල් වෙලා තමා ..

හා හා දැන් කියාගෙන එන්න එපා..ඉගන ළමයි ඔහොම්ද අරෙහෙමද කියාගෙන සංස්කෘතියට පටහැනි...දැන් හැදෙනවා අන්තිමයි ..අරකයි මෙකයි කියාගෙන එන්න එපා හරිද...ආදරේ තියෙන්නේ විදින්න..හරි එකා එක්ක විදිනවානම් වැරැද්දක් නෑනේ...ඇයි වදේ...

අනිත් එක දැන් කෙල්ලො කොල්ලො කී දෙනක් නම් ගෙවල්වලට හොරෙන් බබසර බිද ගන්නවද....දැන් අපි එහෙම කරාද ..නෑනේ..යකෝ මගේ වෙන්ඩ හස්බන්ඩ් මගේ කට හරියට කෑවෙත් අද වෙනකොට හැ#### නැතිව තුරුල් වෙලා හිටියා කියාගෙන සෙදි උස්සන් එන්න හදන්න එපා ඇයි යකෝ....

Touch my soul (yizhan )Where stories live. Discover now