❄️28🔥

105 19 17
                                    

විනාඩි විස්සක් විතර එයාට තුරුල් වෙලා ඉදලා මම පහලට ගියේ අම්මගෙන් අපි ගෙදර යනවද කියලා අහන්න... සේනරත් ඇමතිතුමාගේ ගෙදර කට්ටියනම් ගිහින් හිටියා...තවත්ගොඩක් අය ගිහින්.ඉතුරු වුනේ අපේ ගෙදර අයයි ,යාලුවෝ ටිකක් දෙනෙක් විතරයි....

" කෝ පුතා ලොකු පුතා..."

"එයා නිදි අම්මා,එයාට මහන්සිලු..."

" ඇයි....වු දර පැලුවද .....මහන්සි වෙන්න..."

"මම කියන්නේ නෑ පලපු එක....අනේ අප්පා...ඔයාලා ඔය දරුවෙක්ට කියන කතාවක්ද කියන්නේ ආ..චන්දු මාමා......"

"අම්මෝ අම්මෝ .. මට පෙන්නේ මුන් මාව දැන්ම මාමා කෙනෙක් කරලා වගේ....මුන් දෙන්නා දැන්ම බන්දපියවු ...අංකල්....."

අනේ අම්මෝ..මාත් එක්ක හොරෙන් හොරෙන් කියව ගත්ත චන්දු අයියා.ගම ගිනි තියන්න යන්නේ...මෙ දරුවගේ නම්බුව ගග පතුලේ...අයියා නැගිටලා වරකෝ......මිනිහෝ...ඇත්තමයි මම තමුසෙව ඩිවොස් කරනවා....

" මොකද බන් කෑ ගහන්නේ ආ දරුවෝ...."

"අංකල් ,ඔයා කියෙන් විතරද අපේකාගෙන් මුනුබුරෙක් බලාපොරොත්තු වෙන්නේ..නිකන් අහන්නේ හරිද..."

"චන්දු පුතා....!!"

"මෙහෙමයි බන්...මට හරියටම කාලයක් කියන්න බෑ..මොකද මට හිතෙන්නේ මම මේ අවුරුද්ද අවසානේ සියෙක් වෙයි කියලා..."

ඈ.... ඇමති අප්පච්චි , මොනාත අප්පා ඔය කියන්නේ..මේ නොදරුවා ලග තියාගෙන....අනික ඉතින් ...👉👈මම කැමති වුනාට අයියා කැමති නෑනේ....හ්ම්ක්

" අප්පච්චි ,මොනවද ඔය කියන්නේ ආ....නුවී ඒ ගැන හිතන්නවත් එපා ."

" ඇයි උබ එහෙම කියන්නේ...දැන් ඉතින් හෙට අනිද්දාට එන්ගෙජ්මන්ට් එක ගත්තාම අපිට බලාපොරොත්තු තියාගන්න පුලුවන් නේ ..."

"ඇපේ මහත්තයා ,මොනවද අනේ දරුවන්ට කියන්නේ ආ...."

" ආ රොෂාන් මම බොරුද කියන්නේ....මුන් සිල් රකිද බන්...මම හිතුවේ නෑ..මෙච්චර කල්වත් මුන් ඉදි කියලා .."

" මට ඒ ගැන බය නෑ බන්...මට අපේ එකා සතපහක් විශ්වාස නැති වුනාට මම ගෞරව් පුතා විශ්වාස කරනවා ..."

Touch my soul (yizhan )Nơi câu chuyện tồn tại. Hãy khám phá bây giờ