❄️21🔥

122 18 6
                                    

"Ei...oya doida anee...mama aththatama ahanne apita hade yanna berida "

එහාත් පාඩම් කරන නිසා මාත් පාඩම් කරන්න කියලා ගත්තට මොකො මොන පාඩම්ද... අරකා දපනේ දාලා නිදි ...පගයා... පව් අනී මගේ අයියා අර මසිනා කාරයා එක්ක පාඩම් කරනවා ඇති පන දාගෙන... එක්කෝ මේකා නිදිද... ආ නෑ නෑ... මේ ආවේ රිප්ලයි එකක්...ඉන්න බලන්න...ආව් නිකන් ඩිශ්න ඩිශින්...

"Kg kellak gahapan.hade yanna puluwan ..mama awoth hade newe mama nuwee thamuse yawannee..padam karanna .neththam nida ganna😡😡😡"

ඔකට පුපුරන්න ඔනේද නෑනේ...කෝලම්...හිටපන්කෝ මම හර්ෂ් අයියා එක්ක කතා කරනවා තොට පෙන්නම .. එතකොට තෙරෙයි මගෙ අගේ....හ්ම්ක්.... මම නිදා ගන්නවා උබ ඔන කුදයක් ගහා ගනින්....අලි පුපා....

"සිතූ....කොයි ඔකා....සතිස් .. කෝ අර නොසන්ඩාලයා..."

"නිමල් අහන්න කලබල කරන්න එපා..කොල්ලා ඉන්නේ උබෙන් ගුටි කන්න පුලුවන් තත්ත්වේ නෙවෙයි ..."

"මට ඒක අදාල නෑ..."

සාලෙන් ඇහෙන සද්දේ නිසා සාලෙට දුවන්න හැදුවත් මගේ වෙන්න ගෞරව් අයියා මාව නතර කර ගත්තා .එයා සිතූ අයියා කාමරේට එක්කන් ආවා වගෙම කැලුම් අයියාත් ඇවිත් දොර ලොක් කර ගත්තා....හෙසදුවා බය වෙලා වගේ බලන් ඉන්නවා...

" අයියාගේ තාත්තා ඇවිත් ද...."

"හ්ම්.ඔව්... මූ අහුවුනොත් මුගේ ඇගේ පතුරු ගලවයි...."

"ඒයි අයියා බය කරන්නේ නැතුව හිටපන්...ලොකූ අයියා ඒක බලා ගන්නම් කිව්වා ...ඒ හෙසදු මල්ලි උබ මොකද අඩන්නේ"

"මට බයයි ඔයි...අපි ගැනත් දැන ගත්තොත්...."

"මෝඩයා බය වෙන්න එපා... එක්සැම් ලියන්න කැම්පස් ගියා... එහෙදි මම තමුසේ බැන්දා..රට ගියා..ඒ හින්දා බය නැතුව ඉන්නවා..."

අම්මෝ ඒ අදහස...ඒ අතින් අපේ ගෙදර අය හොඩයි..ළමයිගේ සතුට ගැන හිතුවා..අනාගතේ ගැන හිතුවා...අයියාගේ අප්පච්චි ඇමති අප්පච්චි ලොකු අක්කාව බිස්නස් මන් කෙනෙක් හොයලා බන්දන්න හදලා තියෙන්නේ එයාගෙම හොදටමයි..

අර බැන්දා කිව්ව අයියා අක්කාට ගහලා ..අක්කා හොස්පිටල් ඇඩ්මිඩ් කරලා...ඒකා අමු බේබද්දෙක් .බොන්න සල්ලි දුන්නේ නැ කියලා තමා තලලා තියෙන්නේ....

Touch my soul (yizhan )Where stories live. Discover now