⚠️️ Chapter 1

392 31 10
                                    

At Taehyung's home

🐯: " ඒයි මින්හෝ...! ගමනක් යන්න තියෙයි. වාහනේ ගනින්. "

🔥: " කෑගහන්න එපා ඕයි. මට ඇහුණා....😒 "

😺: " සර් කොහෙද යන්නෙ? අපිත් එනවා. "

🔥: " ඔන්න ඔහෙ එක්කන් යං. "

🐯: " හෙල් එකට. තමුසෙල එන්න ඕනි නෑ. "

🦄: " ඒත් සර්.... "

🐯: " කිව්වනෙ සැරයක්!😬 "

තේහ්‍යොන්ග් මින්හෝත් එක්ක එයාගෙ ගමන යන්න ගියා.
.
.
.

At university

🌹: " යං අනේ... හොඳටම පරක්කු වෙලා... පරක්කු උනාම ඔම්මා බනිනවා. යංකෝ...😪 "

🌸: " අද මං මේක ඌ එක්ක බේරුමක් කරගෙන මිසක් මෙතනින් යන්නෑ. "

🌹: " කවුද ඔය ඌ? මොකද වෙලා තියෙන්නෙ? ඔයා ආයි මොකක් හරි ප්‍රශ්නයක්වත් දාගත්තද? කියන්න මට.😒 "

🌸: " අර එන්නෙ! ඉඳාන් මං තෝව බාවනවා අද.😬 "

🌹: " අනේ නවත්තගන්න ඕක. නිකන් රණ්ඩු දාගන්න එපා... "

🌸: " ජෙනී, ඔයා ඉන්න පැත්තකට වෙලා! "

🌹: " යොන්ජුන්! යොන්ජූ....න්!😱 "

.

මේ ඉන්නෙ ජීසෝගෙ වැඩේ කෑව කෙනා. මෙන්න එයාගෙ intro එක.

Choi Yeonjun - 🦊

🌸: " තමුසෙ! තමුසෙ මගෙ වැඩ සේරම විනාස කරා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

🌸: " තමුසෙ! තමුසෙ මගෙ වැඩ සේරම විනාස කරා. බල්ලා! හිටපන් ඔහොම.😡 "

ජීසෝ යොන්ජුන්ගෙ කොලර් එකෙන් අල්ලගත්තා. යොන්ජුන් ජීසෝව පැත්තකට තල්ලු කරල කොලොප්පම් කරකර ගේට් එක දිහාවට දුවගෙන ගියා. යොන්ජුන්ගෙ පස්සෙන් ජීසෝ දිව්වා. ජීසෝ පස්සෙන් ජෙනී දිව්වා.

🦊: " අතාරිනවා ජිසෝ.... තමුසෙට අමු කැවිලද? මං මොනාද කරේ...?😂 "

🌸: " මොනාද කරේ!? මං කියන්නෑ ඉතින්!🤬 "

⛓️Mafia's Destiny⚠️️ [Taennie/ Completed]🔞✔Where stories live. Discover now