🚫 Chapter 2

258 24 5
                                    

Next day morning 🌇

At Taehyung's home

🐯: " හෝසොක්! මින්හෝව ඇහැරෙව්වද? "

🦄: " ඔව් සර්. මේ ඉන්නෙ. සර් අද හෙල් එකට යනවද? "

🔥: " ඒයි තෙතෙ! තොට කන ඇහෙන්නැද්ද? ඕයි! උඹ යනවද? "

🐯: " ඔහ්..ඔව්. ඊට කලින් hospital යන්න ඕනි. "

🔥: " උඹ කිව්වම තමා මටත් මතක් උනේ. ගිහින් බලන්න එපැයි මොකද වෙලා තියෙන්නෙ කියලා. "
.
.
.

At hospital

🌸: " උඹට කියන්න යොන්ජුන්... ඊයෙ ආපු දෙන්නා... දිවියලෝකෙන් ආව සුරදූතයො දෙන්නෙක් වගේ. හැමවෙලේම බලන්නත් හොඳ නැති නිසා මං ඒ දෙන්නා දිහා බලන් හිටියෙ හොරෙන්. අනේ... මට ඉන්න බෑ බං...😆 "

🦊: " හ්ම්....😒 "

🌸: " ඒ දෙන්නා... ආව්.... මාර hot and handsome.🤭 "

🦊: " හ්ම්....😴 "

🌸: " මොකද බං බකමූණා වගේ හැම එකටම හ්ම් ගාන්නෙ? ආ.... දැන්නෙ තේරුණේ. තමුසෙට අරක ඇවිල්ල නේද?😂 "

🦊: " අනේ පලයන් බං යන්න. වෙන වැඩ නැතුවටද? ඒක නෙවෙයි, අද lectures වලට යන්නැද්ද?😴 "

🌸: " ටිකක් පරක්කු වෙලා යං. "

🦊: " ඒ මොකද? ආ.... හරි හරි.😂 "

🌸: " ආව්ස් යොන්ජුන්, අර අර.... අන්න ඒ දෙන්නා එනවා....🙈 "

Yeonjun's pov: " ආශ්... මටත් මේකි කියන ඒවා අහන් ඉන්න උනානෙ.🤧 "

🌸: " උඹ මොකක් හරි කිව්වද? "

🦊: " න්...නැහ් "

🔥: " බං, අපි ආවා පාන්දර වැඩි නැද්ද ඇත්තට?😐 "

🐯: " ඇයි උඹට නිදිමතද? "

🔥: " ඇත්තම කිව්වොත් ඔව්. උඹ මාව උදේ පාන්දරම මෙහෙට කුදලන් ආවනෙ.😒 "

🐯: " නොදකින් කුම්භකරණයා..!🤦‍♂️ "

" මේ හතරදෙනා මොකද්ද මෙහෙ කරන්නේ? "

🦄: " අහ්!😁 "

.

එතනට ඇවිල්ලා හිටියෙ තේහ්‍යොන්ග්ගෙ හ්‍යුන්. මේ ඉන්නෙ එයා. මං එයාගෙ intro එකත් මේ ගමන්ම දානවා.

Kim Seokjin - 🐹

Kim Seokjin - 🐹

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
⛓️Mafia's Destiny⚠️️ [Taennie/ Completed]🔞✔Where stories live. Discover now