❓ Chapter 4

193 23 0
                                    

Few days later morning 🌇

At V's cabin
.
.

Phone ringing...

Caller ID එක දැක්කම තේහ්‍යොන්ග්ට ජයග්‍රාහී හිනාවක් ගියා.

🐯: " Yes? "

🔫: " I found the information that you requested. "

🐯: " Tell me, what did you find Lucifer?🤔 "

🔫: " There are 12 people who bought the type of ammunition you mentioned. Two of them are Irish and nine are American. But there is one suspicious person. "

🐯: " Who is that? "

🔫: " He only used an emoji instead of his name. I don't know what nationality he is. Here he is careful not to reveal his identity to others. Isn't that suspicious? Isn't that? "

🐯: " As soon as I heard about a method that represents a person through an emoji. It's a very strange act.🙄 "

🔫: " I think he must be the person you are looking for. I found other people's information but I couldn't find anything about this person. So I suspect him.

🐯: " Such a secretive person? I think he will be a very attractive person in the future. Let's see.😏 So dude, thanks for the details. "

🔫: " My pleasure "

Beep
.
.

🐯: " යුන්ජේ! "

" සර්? "

🐯: " තමුසෙ මේ ඊමොජියෙන් represent කරන කාවහරි දන්නවද? "

" නෑනෙ. අදමයි එහෙම.....🙄 "

🐯: " තමුසෙට වැඩක් කරන්න තියෙයි. මේ කෙනා ගැන විස්තර හොයන්න ඕනි. කොච්චර කල් ගත්තත් කමක් නෑ. "

" මං බලන්නම් සර්. "

V's pov: " කවුද මේ '❓' කවුරුත් එහෙම කෙනෙක්ව දන්නෑනෙ.🤔 හෙන අමාරුකාරයෙක් වගේ පේන්නෙ. අපි බලමුකෝ.... "
.
.
.

At Taehyung's home

🔥: " මොකද්ද බං උඹ ඔය ඉන්න විදිහ? "

🐯: " තමුසෙ මේ මනුස්සයව දන්නවද? "

🔥: " න්හ්, මොකද්ද මේ? ඊමොජියක්නෙ. ඒකකින් කොහොමද...."

🐯: " දන්නැති හින්දනෙ තමුසෙගෙන් ඇහුවෙ.🙄 "
.
.
.

Same time at RM'S hell

නම්ජුනුයි, අභිරහස් මනුස්සයයි, තව දන්න කියන දෙතුන් දෙනෙකුයි wine store එකේ හෙන කයියක්. කට්ටිය හොඳට ශොට් ගහලා තමන්ගෙ පංපෝරිය කියෝනවා. සමහර අය කතාකරන මැද faint වෙනවා. ඊටපස්සෙ ආයි නැගිටිනවා.😂 එතන හරියට පිස්සන් කොටුව වගේ.

⛓️Mafia's Destiny⚠️️ [Taennie/ Completed]🔞✔Where stories live. Discover now