⛓️ Chapter 14

115 11 5
                                    

ජෙනී යුනී යන කාලෙ ඉවර වුණා. එයා hospital එකේ training යන්න පටන්ගත්තා.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.

Few days later afternoon 🌁

In front of the hospital

🌹: " අද පරක්කුයි. "

🌸: " මොන පිස්සුද? අපි වෙනදා වෙලාවටමනෙ ලන්ච් එකට ආවෙ. ආශ්..... මගෙ වොච් එක හිටලා. මං දැන්නෙ දැක්කෙ. පනිශ්ම්න්ට් ශුවර්..... කෝ යොන්ජුන්? මේ හුත්තත් මේ වෙලාවෙම නෑනෙ. කොහෙ මකබෑවුණාද?🙁 "

🌹: " මං දැක්කා රෝස් එක්ක කොහෙද යනවා. ඌ එනකම් ඉන්න බෑ. අපි යං. "

දෙන්නම hospital එකේ ගේට් එකෙන් ඇතුළට යනකොටම ඒ වෙලාවෙම වෑන් එකකින් ආව කට්ටියක් ජෙනීගෙ අතින් ඇදලා වාහනේට දාගන්න හැදුවා. ඊට කලින් ජීසෝ ජෙනීව එයාගෙ පැත්තට ඇද්දා. එතන හිටිය කෙනෙක් ජීසෝව තල්ලු කරලා එයාට ගන් එක ලෝඩ් කරා.

🐥: " ඒයි............ "

ඒ වෙලාවෙම එතනට ආව ජිමින් ජීසෝට ගන් එක ලෝඩ් කරන් හිටිය කෙනාගෙ ඔළුවටම වෙඩි තියලා තව දෙන්නෙක්ව එතනම ඉවර කරා. ජිමිනුයි ජීසෝයි වෑන් එක පස්සෙ ටික දුරක් දුවන් යද්දි ඒක අස්සෙ හිටිය කෙනෙක් ජීසෝට වෙඩි තිබ්බා. ජීසෝව බේරගන්න ගිහින් ජිමින්ගෙ කකුලට වෙඩි වැදුණා. ජිමින් එතනම ඉඳගෙන තේහ්‍යොන්ග්ට කෝල් එකක් ගත්තා.

🐥: " ආශ්...... ෆෝන් එක ගනින් තේහ්‍යොන්ග්ආ....!😬 "

🌸: " ක්..කවුද ඒ මිනිස්සු? "

🐥: " එකෙක්ගෙවත් ෆෝන් වැඩ නෑනෙ. ආශ්! හුත්තෝ..... ගනින් ෆෝන් එක...... "

🦄: " ජිමින්!? "

🐥: " හ්..හ්‍යුන්, උන් ජෙනීව ඉස්සුවා. තුන්දෙනෙක් එතනම ඉවරයි. උන් මට වෙඩි තිබ්බා. මට උන්ව මිස් උනා. ජින් හ්‍යුන් ළඟම ඉන්න. අනිවා එයාව උස්සන්නත් එයි. නූනා කොහෙද? "

🦄: " දෙන්නම hospital එකේ. තමුසෙ කොහෙද ඉන්නෙ? "

🐥: " ජෙනීලා training යන hospital එක ඉස්සරහා. "

Beep
.
.

🦄: " ජිමින්! ශිට් කට් කරානෙ. "

🌸: " අනේ ජෙනී.... එයාට කරදරයක් නැතුව ඇති නේද? ප්ලීස් එ..එයාව බේරගන්න.😭 "

⛓️Mafia's Destiny⚠️️ [Taennie/ Completed]🔞✔Where stories live. Discover now