🔥 Chapter 12

128 14 5
                                    

" ඔව්, මම තමයි. "

මින්හෝ අත් දෙකෙන්ම ඔළුව බදාගෙන ගිහින් ළඟ තිබ්බ පුටුවක ඉඳගත්තා.

🐥: " හෑ...... තමුසෙ!?😳 ජන්ග්කුකා....., මේකිව අතෑරපන්. අපි මේකිව දන්නවා. "

අනිත් අයත් මින්හෝ හිටිය ටේබල් එක වටේට ඉඳගත්තා.

🐰: " මින්හෝ හ්‍යුන්, කවුද මෙයා?🙄 "

" මං චෝයි සුලී. ජිමින්ගෙයි මින්හෝගෙයි යාළුවෙක් මං. "

(ඊමොජිය - 🌼)

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

(ඊමොජිය - 🌼)

🐥: " කාලෙකට පස්සෙ මතක් වෙලා තියෙන්නෙ. මොකෝ තමුසෙගෙ මහලොකු ප්‍රේමවන්තයා හෙවත් වර්තමාන හබියා ගහල පැන්නුවාවත්ද?😒 "

🌼: " මොන?🙄 "

🐥: " තමුසෙ බබා...... කරන්න පුළුවන් හැමදේම කරල එනවා මෙතන හුහ්! "

🌼: " මොන හබියෙක් ගැනද තමුසෙ කියවන්නෙ ජිමින්!? මට කොහෙද එහෙම කෙනෙක්?🙄 "

🐥: " පච කියාගෙන එන්නෙපා සුලී..... තමුසෙගෙ බලු වැඩ අපි දන්නෑ කියලද හිතන්නෙ!? එනවා මෙතන මොකුත් දන්නෑ වගේ පෙන්නන්න.😬 "

🌼: " මොන මගුලක්ද පරයො කියවන්නෙ!? හබියෙක් ඉන්නවලු. ගහල පැන්නුවලු. මට තමුසෙ කියන මොන හුත්තක්වත් තේරෙන්නෑ. තොට ඔල්මාදෙද යකෝ.........!?😡 "

🐥: " ඔව් ඉතින්, බබ්බුන්ට මොකුත් තේරෙනවයෑ. නැද්ද දිගන්චියෝ?😂 "

මේ මොකුත් හිතා ගන්න බැරි ජන්ග්කුක් ජිමිනුයි සුලීයි දිහා බලන් හිටියෙ wtf බැල්මකින්. මෙච්වර වෙලා ජිමින්ගෙයි සුලීගෙයි කතාව අහන් හිටිය මින්හෝ කතා කරන්න පටන්ගත්තා.

🔥: " කොටා කිව්වා වගේ හබියා පැන්නුවද සුලී? අවුරුදු හතකට පස්සෙ අදයි දැක්කෙ. "

⛓️Mafia's Destiny⚠️️ [Taennie/ Completed]🔞✔Where stories live. Discover now