part #2

4.8K 226 6
                                    

මම බාත් රොබ් එක ඇදගෙනම කුස්සියට ගියේ ඒතරම් මට බඩගිනි නිසා.fridg එක ඇරලා බලපු මට හොද වැඩේ ඒක හිස්...සම්පූර්ණයෙන්ම හිස්...
Fridg එක ලග තියන dining table එකේ වාඩිවෙච්ච මම කල්පනා කරේ ඊයේ රෑ එතකොට මම මොනාද කෑවේ කියලා..

"ආහ් හරිනේ".
මම මේ දවස් ටිකේම dinner එක ගත්තේ club එකෙන්.මම වැඩ ඇරලා කෙලින්ම ගියේ club එකට. Segz කරන්න නෙවෙයි. පොඩ්ඩක් enjoy කරන්න.හැබැයි මම ඒකනැවැත්තුවා මොකද එදා එක මිනිහෙක් මට බල කලා එයත් එක්ක segz කරන්න කියලා..මම බීලා හිටියේ මට මොකුත්ම කරකියාගන්න බැරි වුනා...ඒත් එක පාරටම කවුදෝ මනුස්සයෙක් ඇවිත් මාව ඒ මිනිහගෙන් බේරගත්තා....

මම එදා වෙච්ච දේවල් මතක් කරන ගමන් table එකේ ඔලුව ගහගත්තා.මටත් වෙන්නේ මාර මාර දේවල් නේ..... මට එක අතකින් ලොකු තනිකමක් දැනුනා.කියාගන්න බැරි දුකක් එක්ක...

"බුරු බුරු"
මගේ බඩේ මාලු බඩගින්නේ උඩ පනිනවා...

"ආයිශ් දැන්නම් මට මොනවා හරි කන්නම ඕනේ..."මම ඇගේ හිරි අරින ගමන් හිතුවා..

මම ඇදුමක් දාගෙන ඉක්මනට හන්ගේ ගෙදරට ගියා....

"ඔහ්...සූසෑන්......එන්න එන්න..සාදරයෙන් පිලිගන්නවා...ඔයාව"

මම ඉක්මනට එතන හදලා තිබ්බ කෑම කෑම මේසේ ගාවට ගියේ හන් මට නටන්න එන්න කියල කිව්ව ආරාදනාව පැත්තකට දාලා.....
ම්ම්..මාරම රසයි...
මම බඩ පැලෙන්න කෑවා....
දැන් ඉතිම් Beer time.මම ලොකූ beer වීදුරුවක් පුරවගෙන ඒක එක ගැම්මට බීගෙන බීගෙන ගියා...

හැමෝම මගේ දිහා බලන් හිටියේ...
මම හැමෝගෙම අවදානය ගන්න ඕනකමටත් එක්ක මගේ කලු පාට කොන්ඩේ ගැට ගහලා තිබ්බ බූල අයින් කරලා කොන්ඩේ අවුල් කරගන්න ගමන් dance floor එකට ආවා....

අනිත් ගෑනු අය මගෙ ගාවින් ටිකක් ඈතට ගියත් මම ful enjoy කරා.මම දන්නවා හැමෝම හිතන් ඉන්නේ මම හොදනැති කෙනෙක් කියලා..ඒත් ඒ එක්කෙනෙක්ට විතරයි..මම මුලු හදවතින්ම එකම එක කොල්ලෙක්ට විතරක් ගොඩාක්ම ආදරේ කරනවා..































ට්‍රීං ට්‍රීං ට්‍රීං....

Alarm එකේ සද්දෙට මම ඇහැරුනා...
"අද සෙනසුරාදා නේද..." මම ඇදෙන් බැස්ස ගමන්ම office එකේ schedule එක චෙක් කලා...

Bit¢h 18+Where stories live. Discover now