part #8

2.5K 178 26
                                    

මම taehyung ගේ පාවෙන බැගී ශර්ට් එක ඇතුලින් රිංගගත්තේ එයාට තව තවත් ලං වෙන්න හිතාගෙන....

ඔව්..එයාගේ six pack එක මගේ බෙලී එකේ ව හරිම rough විදිහට මට feel වුනා.. මම taehyung ට මෙච්චර ලං වුනේ first time. ඒක කොච්චර රෆ් උනත් මට ඒක වෙනම විදිහට ෆීල් වුනා... ඒත් මට ඒක තව දුරටත් දුරදිග ගෙනියන්න ඔනේ නැහැ..මට මං ගැනම වරදකාරී  හැගීමක් එන්න කලින්ම මම එයාගෙන ඈත් වුනා....

*                *                       *

"ඔයා තාම ලෑස්ති වුනේ නැද්ද අප්පා
.."

"පොඩ්ඩක් ඉන්නකෝ අනේ..මම ඉක්මනට එන්නම්..."

"දැන් කීයේ ඉදලද ඕක කියන්නේ...??"
Taehyung watch එකෙන් වෙලාව බලබල  හිටියේ දැන් හතටත් කිට්ටුවෙන්න ආපු නිසා...

"දැන් අපි කොහෙද යන්නේ...? "
මම කාර් එකට නැගගත්තේ සපත්තු දෙක දාන ගමන්..

"ඔයාගේ හොටෙල් එකට..

"මොකක්...! "
මූ නම් මහ මාර පොරක් ..මම හිතුවේ ඩිනර් එකකට වත් එක්කන් යයි කියලා..සෙක් ආයේමත් හොටෙල් එකට, ඒකේනම් කිසිම ජොලියක් නෑ...මම දැම් මොකද කරන්නේ...අනේ මට නම් බෑ taehyung ව දාලා හොටෙල් එකට වෙලා ඉන්න දැන් මන් මොකක්ද කරන්නේ............................

එහෙම හිත හිත ඉද්දි තමයි මට එකපාරටම එක දෙයක් මතක් වුනේ..

"අනේ..taehyung !ඔයාට පිස්සු හැදිලද මතකනැද්ද  අර කලු පාට unknown බොක්ස් එක, ඒකේ හිටපු මීයෝ...මම හිතන්නේ කවුරුහරි මගෙ පස්සෙන් එනවා..මම බයයි taehyung ඔයාට තේරෙන්නේ නැද්ද..?? 😟 "

"ඒක කරපු කෙනා ගැන ඔයා බය වෙන්න එපා.."

"ඔයාට පිස්සු හැදිලද...ඒකෙනා දරුනු phyco killer කෙනෙක්නම්...?? "

" සූසෑන් ඔයා හිතුවද ඔයා netflix එකේ නිළියක් කියලා.."

"මොකක්ද ඒ කියපු කතාව තේරුම ? 🤔"

"නෑ ඉතින් කොහෙවත් ඉන්න phyco killers ලට පිස්සුද ඔයාගෙම පස්සෙන් පන්නන්න...??

Bit¢h 18+Where stories live. Discover now