part #9

2.3K 194 28
                                    

ජූන් ක්‍රමයෙන් එයාගේ අත මගේ ඉන දක්වාම ගෙනාවේ මාව කිතිකවමින්. ඒත් මට කවදාවත් එයාගෙන් කිසිම ෆීල් එක ගන්න ඕනේ වුනේ නෑ...
මට සිද්දවුනේ එයා කරන දේට ඉඩ දීල බලන් ඉන්න එක විතරයි...

*

*

*

*

*

*

එදා schedule එකේ තිබ්බ විදිහට මම Museum එකට යන්න ලෑස්ති වුනේ joon ගේ බලකිරීම නිසා...

Vaulz එකේ directors ලා කීප දෙනෙක් අපිත් එක්ක ඒ ගමනට සහබාගී වුනා..ඇත්තටම ඒක මාර කම්මැලි වැඩක්..
පරණ ඇදුම් වගයක් dummies ලට අන්දලා ඒක ගැන පැයක විතර lecture එකක දෙනවා...
අලුත් අලුත් fashions ලෝකෙටම එලි දක්වන Vaulz" එකේ ඒ museam එක
දිගම දිගයි..මෙච්චර කල් වෙනකම් එයාල ඩිසයින් කරපු හැම derss එකක්ම වගේ  ඒකේ ප්‍රදර්ශනය කරලා තිබ්බා...

Tae break එකෙන් පස්සෙ මේ වැඩේ ඉවරයක් වෙයි කියලා හිතුවත් ඒක ඉවර වෙන පාටක්නම් පේන්න තිබ්බේ නෑ...අනික ජූන් ගේ එහා පැත්තේ ලොකුම ලොකු හීල් එකකුත් දාගෙන එයාගෙ wife වගේ km ගානක්ම ඇවිදින්න අපෝ මට නම් බැහැ...
මට ඕනේ වෙලා තිබ්බේ කොහොමහරි මේකෙන් ගැලවෙන්න...

"ආහ්...මට..මට..ටිකක් කැරකැවිල්ල වගේ..."
මම ඔලුවත් අල්ලගෙන බොරුවට බිම වාඩිවුනේ මේකේ ඉවරයක් දකින්න..

"සූසෑන් are you ok ! "
Joon මාව නැගිට්ටවන්න උත්සහ කලා...

"Excuse me sir , මම හිතන්නේ මිස් සූසෑන්ට කලන්තේ වගේ ! එයාව rest room එකට එක්කන් ගියානම් හරියයි..."

කවුද මන්දා කෙනෙක් මැද්දට පැනලා pps දුන්නා...

"අනේ මට උදේ මගේ බෙහෙත් එක ගන්න බැරි වුනා...අනේ ඔයාලා මම ගැන හොයලා බැලුවට..thanq මම දැන් මගේ tablets ටික ගත්තනම් හරි , මහත්වරුනි ඔයාලා ඔයාලගේ වැඩේ දිගටම කරගෙන යන්න..එහෙනම් මම යන්නම්..."

එතන කාටවත් සැක හිතන්න කලින් මම එතනින් පිටත් වුනේ bag එකෙන් ෆෝන් එක එලියට අදින ගමන්..

"යෙබුසෙයෝ ඔන්නි"
මම බලාපොරොත්තුවෙන් හිටපු කටහඩ ඇහුන එකත් මට සතුටක් ගෙනත් දුන්නා..

"අනේ tae මාව ගන්න vz museum එක ගාවට එන්නකෝ..ඉක්මනට ප්ලීස්.."

මම අඩිය ඉක්මන් කරලා vaulz එකෙන් එලියට එද්දිත් එයා මම එනකම් බලන් හිටියා

Bit¢h 18+Where stories live. Discover now