part #6

2.8K 182 9
                                    

ගුඩ් බායි..
මම මේසේ තිබ්බ මගේ bag එකත් කරට දාගෙන එතනින් යන්න ගියා...

කාමරේට ආපු මම සෝෆා එකේ වාඩි වුනේ ෆුල් මූඩ් ගහලා...

ආයිශ් මේ මොකක්ද අප්පා....පස්සේ ඇනෙන්නේ...??

සෝෆා එකේ තිබ්බ කලු පාට පෙට්ටියක් මගේ පස්සේ ඇනෙද්දි මට තවත් යකා නැග්ගා...

මේ මොකක්ද..මම ඒ පෙට්ටිය අතට අරන් එහා මෙහා හරවලා බැලුවා....

"For Zusan "

මට??

* * *

"Zusaan....මම ආවා..."

"නූනා...ඔයා ඉන්නවද...??"

තේහ්‍යුන්ග් දොර ඇරගෙන 48 වෙනි කාමරේ ඇතුලට ආවා..

"ඔයා කොහෙද.." තේහ්‍යුන්ග් වට පිට බලන්න ගත්තේ සූසෑන් සාලේ හිටපු නැති නිසා ...

"මෙතන මොකක් හරි දෙයක් වෙලා තියෙනවා..." taehyung කලබලෙන් වගේ සූසෑන් ව සර්ච් කලේ මේසේ හැම තැනම අපිරිසිදු වෙලා තිබ්බ නිසා....

"මොකක්ද ඒ සද්දේ...."
කවුදෝ කෙල්ලෙක්ගේ කෙදිරිල්ලක් taehyung ට ඇහුනා...
Taehyung සද්දේ ඇහුන පැත්තට හෙමින් හෙමින් අඩිය තිබ්බා...

"අනේ...දෙයියනේ...මේ හොටෙල් රූම් එකේ හොල්මනක් වත් ඉන්නවද...නන් , ඇනබෙල් , මොකෙක් හරි දැන් සූසෑනුත් අතුරුදහන් වෙලා....

බාත්room එකේ දොර ඇරපු තේහ්‍යුන්ග් එතන මුල්ලේ shok වෙලා අඩ අඩ ඉන්න සූසෑන්ව දැක්කා.....

"නූනා...නූනා....මොකද වුනේ..." සූසෑන් ගේ උරහිස් දෙකෙන් හොල්ලපු taehyung ,එයාගෙන් කිසිම ප්‍රතිචාරයක් නැති නිසා සූසෑන්ව වඩාගෙන සෝෆා එක උඩින් තිබ්බේ ගොඩක් බයවෙලා"

"නූනා ඔයාට මොකද වුනේ....". taehyung එයාගේ අත් දෙකෙන් සූසෑන්ගේ අත තද කරන ගමන් ඇහුවා....

"Taehyung aaah මේ ඔයාද....?? "
සූසෑන් taehyung ගේ මූන අල්ලන්න ගත්තේ එයාව අදුරගන්න අමාරුයි වගේ"

"ඔව්...මේ මම තමයි....කියන්න ඔයා මොකක් හරි දේකට බය වුනාද...? " taehyung බොහොම ආදරෙන් සූසෑන් ගේ ඔලුව අත ගෑවා...

එතකොට සූසෑන් ගේ මූන වෙනස් වෙන හැටි taehyung ට හොදටම පේන්න ගත්තා...
"ම්ම්ම්...ඔව්...ඔව්....මම ගොඩාක් බය වුනා... එකපාරටම."

Bit¢h 18+Where stories live. Discover now