part #7

2.8K 192 21
                                    

මම පූල් එකට යනකොටත් එතන දෙතුන් දෙනෙක්ම පූල් එකේ බැහැලා enjoy කර කර හිටියා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මම පූල් එකට යනකොටත් එතන දෙතුන් දෙනෙක්ම පූල් එකේ බැහැලා enjoy කර කර හිටියා....

මම pool එකට ආවොත් එයාලට disturb වෙයි කියලා හිතලා එතන තිබ්බ හාන්සි පුටුවකින් වාඩි වෙලා කල්ප්නාවට වැටුනේ ඉරේ උණුසුම තවත් වැඩි වෙද්දිමයි..........

* meanwhile Taehyung *

Author -

"ඇත්තටම සූසෑන්ට මොකක්ද දන්නෑ වුනේ .... ??

Tae එහෙම කල්පනා කර කර floor එක දිගේ ඇවිත් සුසිගේ කාමරේ ඉස්සරහා හිටගත්තා...

"Knok knok "
Tae නිකමට වගේ තට්ටුවක් දාන්න ගියත් ඒ දොර ඇරිලා තිබ්බ නිසා ටේට පොඩි ප්‍රශ්නාර්ථයක් මතු වුනා..

"සූසෑන් ඔයා ඉන්නවද...?? සූසෑන්.....?" Tae එලියේ ඉදගෙනම කාමරේ ඇතුලට ඔලුව දැම්මා...

"මොකක්.. ??
Tae ඒ දැක්ක දේ නිසා කාමරේ ඇතුලට සට ගාලා දිව්වේ ඊයක වේගෙන්

"මේ මොකක්ද මේ... ??
Taehyung සොෆා එක උඩ තිබ්බ ලොකු කලු පාට බොක්ස් එක එහා මෙහා කරමින් අත පත ගෑවා...taeට එකපාරටම මතක් වුනේ ඊයේ සූසෑන් කියපු කතාව..

Taehyung පොඩ්ඩක් වත් හිතන්නේ නැතුව ඒ ගිෆ්ට් බොක්ස් එක ලිහලා බැලුවේ හිතේ තිබ්බ ලොකු කුතුහලයත් එක්ක
ඒත් ඒකෙ තිබ්බ දේ දැකලා ටේහ්‍යුන්ග් ගේ ඇස් දෙක උඩ ගියේ හරිම විරූපී විදිහටයි...

" I 'll kill you Zusane "

සූසෑන්ගේ ෆොටෝ එකක රතුම රතු පාටින් ලියලා තිබ්බේ ඒ වචන වල ලොකු තර්ජනාත්මක බවක් හැංගිලා තිබ්බා...

"ආයිශ්...කෝ මේ floor එකේ cctv එක..." taehyung කාමරෙන් එලියට පැනලා පිස්සෙක් වගේ උඩ බිම බලන්න ගත්තා...

Taehyung ඉක්මනටම cctv control office එකට දුවලා ගිහින් ඒ හරියේ තිබ්බ cctv එකින් එක check කරන්න ගත්තා....

Bit¢h 18+Where stories live. Discover now