"නැගිටිනවලා ඔක්කොමලා............"
හිමිදිරි උදෑසනම kim mansion එක තුල රැප් නෑදයකින් ජින් හැමෝවම ම නැගිට්ටවනවා.ඒක දැන් එයාගෙ ලොකුම රාජකාරිය වෙලා..😂
namjin කාමරයට ගියපු ජින් දැක්කෙ පස්ස පැත්තත් උඩ දාගෙන කොට්ටෙකුත් තුරුල් කරම් හීන ලොකෙක ඉන්න namjoon ව.
🐹අනේ පොඩි එකෙක් වගේ...ඇහැරවන්නත් ලෝබයි😗එමයි කීලා මන් නිකන් ඉන්නවද? ජිවිතේට නෑ😡
" ජූනී........කිව්වවම අහල නැගිටිනව මනුස්සයෝ......තමුසෙ office යන්නෙ නැද්ද ආආආආආ.....
කියා කෑ ගසමින් ජින් ජූන්ගේ කොට්ටය උදුර ගත්තා.කන පල්ලෙන් ඇහුන කහඩ කාගෙද කියල හොදාකාරවම දන්න හින්ද උදේ පාන්දර සෝස් පෑන් පාරක් කන්න කලින් namjoon ශනික washroom එකට දිව්වා🥲
🐹අන්න එමයි තමන්ගේ husband ලව හදන්න ඔනෙ😂දැන් යන්න ඔනෙ පොඩි එකාව කූද්දන්න
namjin කාබරයෙන් පිට වූ ජීන් තම මස්සිනාව සොයාගෙන යන්න හැදුවත් එක පාරට නැවතුනේ සාලෙ ඉන්න කෙනා දැකලා.........
🐹දෙවියනී මොකක්ද මේ වෙන්නෙ...මගේ පෙනීම ඒ තරම් දුර්වල වෙලාද😶
😺ඇයි දැන් ඔයා මොක්ද කියන්නෙ ජින් හියුන්😤
🐹නෑ....නෑ...මේ ඇයි යුන්ගියා ඔයා මේ උදෙම්ම නැගිටලා
🐯ආ හියුන්ලා good morning මන් තමයි මේ නාම්බව නැගිට්ටුවේ
යුන්ගි,ජින්,ටේහ්යුන් ඇවිත් dining tabel එකෙ ඉදගෙන උදෑසන ආහාරය ගැනීමට සූදානම් වුනා
🐨 good morning gys....
මොකා.... මෙ මොකද මේ😺හරි හරි මුන් ඔක්කොටම පුදුම මන් මේ උදෙම්ම නැට්ට එකනෙ යකූ😒
🐹ඔව් ඉතින් ජීවිතේට නොවුන දේවල් වෙද්දි පුදුම වෙන එක අහන්න දෙයක්ද
😺මෙන්න මේ වල් කොටියා තමයි මගේ නින්ද කැඩුවේ.අන්න අරූව හම්බෙන්න යන්න ඔනෙ කීලා
🐨කාවද ටේ?
🐯හිය්යුන්ශික් ව...
😺ඌ මොකාටද බන් එන්න හදන්නෙ🤨.මෙච්චර දවස් අපි deal කලා එත් ඌ අපිව හම්බෙන්න ඔනෙ කිව්වෙ නැනෙ.spechally blak mask ව