37 🤍

549 84 8
                                    

😺 V මන් කිව්වෙ මට උබට කියන්න දෙයd
ක් තියෙනව කියලා...

යුන්ගිගේ කටින් මාෆියා ලොකෙදි පමනක් බාවිතා කරන name එක ඇහුනහම ටේහ්‍යුන් යුන්ගි දිහා අවදානෙන් බැලුවා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

යුන්ගිගේ කටින් මාෆියා ලොකෙදි පමනක් බාවිතා කරන name එක ඇහුනහම ටේහ්‍යුන් යුන්ගි දිහා අවදානෙන් බැලුවා.suga ගේ  serious mood එක දැක්කහම හිතුනෙම මොකක් හරි ලොකු case එකක් කියලා.suga ගෙ mood එක හොද නැ කියල දැක්ක ගමන් Rm පවා එතනට ඉක්මනට ආවෙ හේතුව දැන ගන්න. suga අතේ තිබ්බ රතු පාට ඇනලොප් එක v හිටපු මේසේ ඉස්සරහින් අතෑරියා. ජන්කුක් තවමත් ටේහ්‍යුන්ගේ තුරුලෙන් ඈත් වෙන්නෙ නැතුව ටේහ්‍යුන්ගෙ තුරුලෙම නිදාගෙන හිටියා.හොබී, ජිමින් මේ ගැන අවදානෙ යොමු නොකලේ එයාලට black mask gang එක ගැන අදාල නැති හින්දා.

මේසය උඩට දැම්ම envelope එක දිහා Rm හොදට බැලුවා.

මේසය උඩට දැම්ම envelope එක දිහා Rm හොදට බැලුවා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

🐨 MWL ? ගොඩ කාලෙකින් වගේ

🐯උනට ඔනේ අපිත් එක්ක සෙල්ලම් කරන්නද😏

MWL කියන්නෙ Mafia World Letter. එ කියන්නෙ ඒ ආරාධනාව සියලුම mafia gans වලට.කොරියාවෙ ඉන්න හැම mafia gang එකක් ම වගේ වාර්ශිකව හම්බවෙලා කතා බහ කරනව.එත් අවුරුදු දෙකකින් ඒ party එක තිබ්බෙ නැ.එත් දැන් එක පාරටම ආයි මෙහෙම කිසිම දැනුම් දීමකින් තොරව ඒ party එක තියෙන එක ගැන තුන් දෙනාටම ලොකු කුතුහලයක් ආවා.

😺මොකද කරන්නෙ?😏

🐨V මෙතන නිකන් අවුලක් තියෙනව වගේ හිතෙන්නෙ නැද්ද?

𝙼𝙰𝙵𝙸𝙰 𝙻𝙾𝚅𝙴𝚁♡⤞Where stories live. Discover now