33 🤍

540 79 12
                                    

🐯මොකද ලව් ම්ම්ම්?

ටේහ්‍යුන්ගේ පපුවට ඔලුව තියන් හිටපු ජන්කුක් ඔලුව උස්සලා ටේහ්‍යුන්ගේ ඇස් දිහා කෙලින් බලාගෙන හිටියා.ටේහ්‍යුන් ඇත්තටම ඒ බැල්ම මොකක්ද කියල හරියට තේරුන් ගන්න පුලුවන් කමක් තිබ්බෙ නැ.

🌷ජන්කුක් දැන්වත් මේ නටන නාඩගම මොකක්ද කියනවා.ඔයා දන්නෙ නැති උනාට ටේහ්‍යුන්ට බදින්න මාවයි purpose කරලා තියෙන්නෙ😡 දැන් වත් එයාගෙන් ඈත් වෙලා ඉන්නවා.

රෝස් ඇවිල්ලා ජන්කුක්ට්ද් කෑ ගැහුවත් තාමත් ජන්කුක් ටේහ්‍යුන් දිහා බලාගෙන ඉදලා හොද හුස්මක් ගත්තා.වටේ අය කටවල් ඇරගෙන බලාගෙන ඉන්නෙ ගුටි කෙලියක් ද නැත්තන් මිනී මැරුමක් ද වෙන්නෙ කියල හිත හිත.

🐰හ්‍යුන්ගී ...

ජන්කුක් ටේහ්‍යුන්ගේ ඇස් දෙක දිහා බලාගෙනම ඒ වචනේ කියද්දී ටේහ්‍යුන් ගැස්සුනා.ඔව් මීට කලින් ජන්කුක් කවදාවත් එයාට එහෙම කතා කරල නැති නිසා.ජන්කුක්ගෙ කටින් ඒ වචනේ අහන්න එයා ආස කලා.

🐯ම්ම්ම්?

🐰ම...මට දැන ගන්න හික්....දෙයක් ටියෙ උයාගෙන්...හික්

ගැම්මට ආවට කොල්ලට වෙරි තමා.කටත් උල් කරගෙන ටේහ්‍යුන් දිහා බලාගෙන හිටියෙ ටේහ්‍යුන්ව සම්පූර්ණයෙන් ම පිස්සු වට්ටලා.

කටත් උල් කරගෙන ටේහ්‍යුන් දිහා බලාගෙන හිටියෙ ටේහ්‍යුන්ව සම්පූර්ණයෙන් ම පිස්සු වට්ටලා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

🐯ආශ් මේ කොල්ල මාව පිස්සු වට්ටනවා.මෙහෙම තොල් දෙකත් උල් කරන් ඉද්දී....අර්‍රර්‍ර හපන්නමයි හිතෙන්නෙ

🐯අහන්න ජන්කුක් ඔයා දැන් ගිහින් නිදාගන්න.බලන්න ඔයාට හරියට කෙලින් හිට ගන්නවත් බැ..අපි උදේට කතා කරමු

ටේහ්‍යුන් ජන්කුක්ව අරන් එතනින් යන්න හදද්දී ජන්කුක් තව ටිකක් තදට ටේහ්‍යුන් ව බදාගත්තා..

𝙼𝙰𝙵𝙸𝙰 𝙻𝙾𝚅𝙴𝚁♡⤞Where stories live. Discover now