ජන්කුක් ,ජින්,ජිමින්,හොබී තුන් දෙනා ගෙදරට වෙලා බලන් හිටියේ කට්ටිය එනකන්.හිතුවට වැඩියෙ කට්ටිය පරක්කු උනහම ජින් ටිකක් බය උනා.
🐹ආයිශ් මෙයාලා පරක්කු ඇයි අනේ.කරදරයක් වත් උනාද දන්නැ.
🐣ප්රශ්නයක් වෙන එකක් නැ හියුන්.ඔයා කෝල් එකක් අරන් බලන්නකො
🐹හ්ම්ම් ඉන්න
ජින් නැම්ජූන්ගේ phone එකට කොච්චර try කලත් phone answer උනේ නැ.ඔය අතරේ ජන්කුක්ට කෝල් එකක් ආවෙ එයා බලාපොරොත්තු උන කෙනාගෙන්
jihoo hyung 🐼🤍 is calling....
🐰hello hyung
.............
🐰එහෙමද?
..............
🐰අපි එන්නම්
.............
🐰හරි හියුන් පරිස්සමින්
.............
call end
🐰හොබී චිමී ගිහින් ලැස්ති වෙන්න.අපිට ගමනක් යන්න තියෙනව😏
🦄ok lets start😏
🐣im waiting for this day😏
🐹මාවත් එක්ක පලයෑව්ව්ව්😫😫
_______________________________________
v ගෙ කට්ටිය ඇවිත් බෝගම්ගේ කට්ටොයව වට කර ගත්තහම බෝගම් කලින්ට වඩා හයියෙන් හිනා වෙලා පුටුවක් ඇදගෙන ඉදගත්තා.
Rm - මොකද බෝගම්.වලපල්ලට යන එක ගැන ඔච්චරටම සතුටුද?😏
👹හහ් හහ් හා....😂 කවුද ? මේ මම?
Suga - නැත්තන් අපිද?
👹එහෙනම් පුලුවන් දෙයක් කරපන්කො බලන්න 😈
Rm- මූව අල්ල ගන්න...
Rm කට්ටියට කෑ ගැහුවහම කවුරුත් හෙල්ලුනේ නැ.ඒක දැකලා rm ට තවත් කේන්ති ගියා.
Rm- මොනව උබලා බලන් ඉන්නේ.මූව අල්ල ගනින්😡
V කට පියන් බලන් හිටියෙ එයාට දැන් වැඩේ තේරිච්ච හින්දා.ඔව් black mask gang එක වගේ ඇදගෙන එයාලගෙ උදව්වට ආවෙ ඒයාලගෙ කට්ටිය නෙමෙයි.ඒ බෝගම්ගේ කට්ටිය.
V - Rm මේ ඉන්නෙ අපේ උන් නෙමෙ😡
Rm- මොකක්...එ..එක කොහොමද???