6️⃣9️⃣ 🕛

550 136 176
                                    

මගේ හිත තදින්..
රිදෙන බව දැන දැනත්..
මා ළං උනා......
අත් නොහැර බැරි කමින්..!!!

___________________________

මුලු දවසම පුටුව රත් කර කර ඉදලා ස්කෝලේ අරින බෙල් එක ගහද්දි මන් හිටියේ මිස් කියන වේගෙටම ලියන් ගිහින් කැඩෙන්න ඔන්න මෙන්න තිබුන අත අල්ලන්..

වේදනයි සමන්තෝ..!! උබේ කිරි කෝපි එකක් බිව්වොත්.. ටකස් ගාලා බැහැලා යාවි ම්හුක්.. ඒකට කෝමාරිකා ටිකකුත් දාපන් බඩ බොක්කත් එක්කම දනවා යකෝ ඇඟේ කොටස්ම ඇදලා..ලොකූ නිසානේ සේරම සමන්ත..



" අඩෝ පූ අද මිනා මාව ඩේට් එහෙකට එක්කන් යනවා කියුවා....!!! "



ආහ්..!! හරිම අපූරුයිනේ සමන්ත.. මිනාගේ වැඩ..!! මීනාප්පා මට කියුවේ නෑ... සමන්ත දැන්ම ඉදන් මුන් දෙන්නා සෙට් කරපු මාව හැලුවා කියන එක මගේ කකුලේ සූටි ඇඟිල්ලේ නියපොත්තට දැනුනා.. ම්හුක්.. ඩබල් පරයා...!!!



" ඕමෝ....කාන්ට් බිලීව් මා ඈඈ...ශ්ශ්...!! "


මන් එක අතකින් කට වහගෙන ඇස් ලොකු කරන් කියද්දි ඕශියා මගේ බෙල්ලේ එල්ලුනා..  මිනා එහෙනම් ඇමති පුතු පැටියව අල්ලගත්තා නේත සමන්තෝ... උබ විතරක් තනි වෙන්නෑ.. උබට මන් ඉන්නවා උට්ටෝ...!!! ගමෙන් ගෙනාවේ ටවුමේ අතෑරලා යන්න නෙවි සමන්ත අයියේ.. ම්හුක්..සමන්ත මුන් එතකොට ටින්කර්බෙල්ලා අල්ලන්න යාවී නේත.. බමුනුකුල ඇමතු පුතුගේ ටින්කර්බෙල්ලන් අල්ලන අතරතුර මිනා ගැබ්බර විය..!!!

ඕශිගෙන් අහන්න ඕන..මිනා ද මහ එකා එතකොට.. අනේ මට ලැජ්ජයි සමන්ත.. ලැජ්ජ බයට ගමේ හැඳුනු රං කැටියනේ සමන්ත...  සැක්.. මන් අහන්න ඕන කියලා හිතනකොටම බෙල් එක ගහද්දි ඕශියා පන්තියෙන් එළියට සොනික්ගේ ලිට්ල් වර්ශන් එක වගේ ඇදිලා යනවා ඇස් කොනට පෙනුනා.. මුන් ප්‍රේමෙන් වෙලිලා වගේ නේත සමන්ත...


මගේ ප්‍රේමයත් ඇති ඉතින් ම්හුක්.. ගේට් එක ළග.. සමන්ත මස්සිනා වෙලාවට වැඩනේ.. ආතරේ ආතරේ... !!


මන් ගේට් එක ළගට යද්දි සඳූ කාත් එක්ක ද ලොකු කතාවක්.. මට පිටුපාලා ඉදපු රුපේ හුරු ගතියක් තිබුනත් මන් අඩි තිබ්බේ සදැස් ළගට... තට්ටේ පෑද්නු ඔලුව ගෙඩිය.. කලු කාකි කලිසම... අත් කොට ශර්ට් එක..


The Owner of Moon ❤ ( සඳේ අයිතිය සොයා🌙) KookV🌟Where stories live. Discover now