ආයූ...|15|

92 7 0
                                    


"නැහ් බන් ඒ ශවීනා......."

"ශවීනා කිව්වෙ...."

"යුවෙන් අයියගෙ නංගි බන් එකි මගෙ හොදම යාලුවා......."

"යුහන්ස ලෙක් එකට ගියෙ ඇයි ඉතිම්......."

ඒඑව් චීත්ත හොයනවා සුකුමාලි....

"වැඩකට ......"

"මොන වැඩද ක්ලාස් එකට වඩා......."

මේක විසාල කරදරයක් වුනානෙ යකෝ... බැරි වෙලාවත් දැන් යුවෙන් ජම්කියා ආවොත් ඕකා මගෙ කලිසම ගලවනවා ඔලුවෙන් ක්ලාස් කට් කරා කියලා දැනග්ත්තොත් එහෙම....... ආහ් කලිසමක් ඇදලා නැනේ සරමනෙ.......

"කන් ඇහෙන්නෙ නැද්ද ඇයි ක්ලාස් කට් කලේ......"

ම්හුක්..

"කැල්ලක් බලන්න යන්න යකො ඊලග දවසෙ යමන් උබටත් එකක් සෙට් කරන්නම් මන්......"

"පිස්සු...."

පුහ් මටත් ඔරවලා කොහෙවත් හිටිය අහිංසක ටිරෝන් අයියටත් ඔරවලා ගස්සගෙන ඉස්සරහට යන යශ්මිත අයියා දිහා මන් බලන් හිටියේ මූව ලේක් එකට එක්ක ගිහින් කෙල්ලෙක් සෙට් කරාම ඇත්තටම මූ කසාත බැන්දොත් දිනෙත් අයියගෙ දුක අහන විදිය ගැන මනො පාරක් ගහන්... එතකොට ටිරොන් අයියට තමා වාසි... මගෙ මුනට කුප්ප හිනාවක් ආවා.... මන් එහෙමම බැලුවේ ටිරොන් අයියා දිහා..... කුප්ප විදියට හිනා වීගෙනම උ දිහා බලද්දි ඌ ගැස්සුනා..... යකෝ නිකම් මන් පිරිමි දූසකයෙක් වගෙ හැගිමක් ආවේ ඌ ගැස්සෙනකොට... මන් ආයෙම ඌට ඔරවලා වතුර බොතලේ ඉතුරු වතුර ටිකත් බිව්වා.....

"මල්ලි කැල්ලක් එහෙම ඉන්නවද ඉතිම්......"

ඉන්නවා ප#ක්......

"මොන කැලිද සගෝ ...."

"ඒ මොකො බන් මන් නම් සිරාවට හිතුවෙ උබට එකක් නෙවෙ දෙක තුනක්ම ඇති කියලා....."

"පිස්සු හැදෙන සද යකො අයියේ බැන්දොත් එකයි නොබැන්ද්දොත් ගොඩයි........"

මන් කුප්ප විදියට ආඩම්බරෙන් කියද්දි ටිරොන් අයියා හැක හැක ගාලා හිනා වුනා.... හා බොරුද උට ඔච්චර හර්මයිනිස් වෙන්න හිනා වෙන්න ඕනයෑ බැන්දොත් එකයි නොබැන්දොත් ගොඩයි........ හැපො සීකේ ජම්ගියා නම් මන් ඕක කියද්දි කියන්නේ උබට බැන්දොත් එකයි නොබැන්දොත් ගොඩයි උනාට පොඩි පගයෝ මට බැන්දත් ගොඩයි නොබැන්දත් ගොඩයි කියලා.... ඊව් වලත්තයා... කවදා හරි බදින එකි 33කොටියක් දෙවි පිහිටයි...........

ආයූ | AYUU | සිංහල Bl | SinhalaWhere stories live. Discover now