Author's Note - part I

561 109 72
                                    

හායි කෝමද කස්ටියට?🤗

මේ මගේ පළවෙනි story එක.Cover එකේ තිබුණා වගේම මේක short story එකක්.මම මේක දැන් publish කරාට ඇත්තටම මම මේක ලිව්වේ මාස 11කට විතර කලින්.

කතාවේ description එක දැකලා දැන් කට්ටියට මොළේ වයර් එහෙමත් මාරු වෙලා ඇතිනේ😂 පොඩ්ඩක් හෙලවෙන්නෙ නැතුව ඔහොම ඉන්න.මන් ඒ පටලැවිල්ල විසඳන්නම්.

ඇත්තටම මන් මේක ලිව්වෙ අපේ තාත්තාගේ මොළේ read කරලා තමයි.මන් දන්න හුඟාක් අය මේ කොරෝනා කාලෙදී හෙන stress එකකින් තමා හිටියේ.(BTSලා ගැන දැනගන්න කලින් මාත් හිටියේ ඒම තමා😊)

ඒ දවස්වල මට පැහැදිලිවම පෙනුන දෙයක් තමයි අපේ තාත්තාට වෙනදාට වඩා වැඩිපුර කේන්ති ගියපු එක.ඉතින් මට ඕනි වුනා ඒකට හේතුව හොයාගන්න.
ගෙදරම පීරලා හෙව්වත් හේතුව හම්බ නොවුණ හින්දා අන්තිමේදී මට සිද්ධ වුනා ටිකක් දරුණු තීරණයක් ගන්න😃

---------------------------------------------------

මන් තීරණය කළා තාත්තාගේ මොළේ ඇතුළට රිංගන්න.

(දැන් ඉතින් ගොන් සැට් එක වගේ අහන්න එපා කොහොමද රිංගුවේ කියලා.ඇහුවොත් දෙනවා දත් සැට් එක බඩට යන්න🤭😂😂😂)

කොහොමින් කොහොම හරි මන් තාත්තාගේ මොළේ ඇතුළට රිංගුවා.
ඊට පස්සේ තමයි ලොකුම ප්‍රශ්නේ ආවේ.

------------------------------------------

තාත්තාගේ මොළේ වයර් සේරම හොඳටම පැටලිලා තිබුණේ.ඒවා අස්සෙන් ඇවිදගෙන යන්න ගිහින් තව පොඩ්ඩෙන් මගේ කකුලත් පටලැවිලා වැටෙනවා.ඒහ් මං කොහොම හරි අමාරුවෙන් ඒ අස්සෙන් රිංගලා ගියා.

ටිකෙන් ටික මන් තාත්තාගේ මොළේ ඇතුළාන්තයටම ගියා.

ඒත් අනේ එකපාරටම.....

දඩිං බිඩිං ඩෝංංංං

---------------------------------------------------
---------------------------------------------------
-----------

මොකද වුනේ කියලා දැනගන්න ඕනිද? දැනට නම් විකාරයක් වගේ නේද? දැනෙන දේවල් comment කරගෙන යන්න.positive or negative ඕනි දෙයක් comment කරන්න.ඒ දෙකටම අයිති නැති ඒවා උනත් තියෙනවා නම් comment කරන් ගියාට කමක් නෑ.Author's note එකේ ඉතුරු ටිකත් දාලා තියෙනෝ.ඒකත් කියවලා බලන්න.🅢🅔🅔 🅨🅞🅤.🅑🅨🅔.🤞🤞🤞

- Kim Shwe Min

කොරෝනා සිහිනය (a short story) [COMPLETED]Where stories live. Discover now