Author's Note - part II

454 98 101
                                    

දඩිං බිඩිං ඩෝංංංං

එකපාරටම මාව මොකක්දෝ ලොකු දෙයක වැදුණා.යන්තම් ස්නායුවක එල්ලුන හින්දා මොළෙන් එළියට වීසි නොවී බේරුණා.😃

(ඇත්තටම මට එදා එහෙම බේරෙන්න බැරි උනා නම් ඔයාලට කලින් මේ කතාව අහන්න වෙන්නේ කනත්තේ ඉන්න භූතයින්ට තමයි.කොහොම හරි ඔයාලා ඒ භූතයින්ට වඩා lucky වුනා හොඳේ 😂😂😂.)

බැලින්නම් මගේ ඇඟේ හැපිලා තියෙන්නේ තඩි පොත් රාජයෙක් නොවැ🤭.(පුළුවන් නම් guess කරමු බලන්න පොතේ නම.හැබැයි next paragraph එක දිහා හොරෙන් බලන්න නම් ඔට්ටු නෑ.)

පොත් රාජයාගේ නම තමයි "සිතිවිලි දනව්ව".පොත මන් වගේ තුන් ගුණයක්වත් ලොකු ඇති.මන් බොහොම අමාරුවෙන් පොත පෙරලගෙන පෙරලගෙන ගියා

---------------------------------------------------

*4 hours later*

🥵🥵🥵🥵🥵🥵🥵🥵🥵🥵🥵🥵🥵

අම්මෝ දැන් නම් හරිම මහන්සියි. කවුරු හරි පින්වන්තයෙක් මේ authorට වතුර කළයක් ගෙනත් දීපන්.නැත්තං පව් සිද්ධ වෙයි🤓.

-----------------------------------------------------------------------------------------------------------------------------

යාන්තං ඇති මට ඕනි දේ හොයා ගත්තා.බලාගෙන ගියාම අපේ තාත්තත් මේ කොරෝනා scene එක හින්දා පට්ට stress එකකින් තමයි ඉඳලා තියෙන්නේ.ඒකම තමා මෑන්ට එච්චර කේන්ති ගිහිල්ලා තියෙන්නෙත්🤭

ඉතින් මයි ඩියර් රීඩර්ස් මන් පොඩි ප්ලෑන් එකක් ගැහුවා තාත්තාගේ stress එක නැති කරන්න කියලා හිතාගෙන.ඒ ප්ලෑන් එකේ ප්‍රතිඵල තමයි ඔයාලට ඊළඟ chapter එකෙන් දකින්න ලැබෙන්නේ.ඒක update කරනකන් ඔහොමම රැඳී සිටින්න හොඳේ.

---------------------------------------------------

මන් කියෙව්වා වැඩියි වගේ නේද ගයිස්? (ගනන් ගන්න එපා හොඳේ මේ ඕතර් කාරයා බාගෙට මොංගල් වෙච්ච ඩයල් එකක්😂😂😂) බය වෙන්නෙපා කතාව ඇතුළේ නම් විකාර කියවන්නේ නෑ සත්තයි.

ඒනම් මන් ගියා.බායි.හිතට දැනෙන ඕනි දෙයක් කියාගෙන යන්න.මට වැඩියෙන්ම වටින්නේ comments.ඒ හින්දා කුණුහරුපයක් හරි කමක් නෑ කියාගෙන යන්න.කතාවේ ඉතුරු ටික තව දවස් දෙක තුනකින් දෙන්නම්.(මේ දවස්වල මන් ටිකක් busy ඒකයි හොඳේ).ⓢⓔⓔ ⓨⓞⓤ.💖💖💖

- Kim Shwe Min

කොරෝනා සිහිනය (a short story) [COMPLETED]Where stories live. Discover now