❤Thanks everyone❤

214 67 44
                                    

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

              මේක මන් ලියපු පළවෙනිම ස්ටෝරි එක

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


              මේක මන් ලියපු පළවෙනිම ස්ටෝරි එක.මම හුඟාක් දක්ෂ රයිටර් කෙනෙක් නෙවෙයි.අනික මට තාම වයස 16යි.කතාවට මේ වගේ රෑන්ක් එකක් ලැබෙයි කියලා මන් හීනෙකින්වත් හිතුවේ නැහැ.ඉතින් මට මේක මහමෙරක් වගේ.ගොඩාක් වටිනවා.මන් මේ ලොකුකමකට කියනවා නෙමෙයි.ඒත් ඇත්තටම මට හිතාගන්න බෑ කතාවේ reads 150ක් වගේ පුංචි ගානක් තියෙද්දී  කොහොමද මෙහෙම දෙයක් වුනේ කියලා.ඉතින් කතාව කියවපු වෝට්,කමෙන්ට්,ශෙයා කරපු හැම කෙනෙක්ටම තැන්ක් යූ සෝ මච්.
💖💖💖

අනිත් එක මම ඉක්මනට තව කතාවක් ගේන්නම් කිව්වට මට ඒක කරන්න බැරි වුනා.ඉතින් එකට ඔයාලා හැමෝම මට සමාවෙන්න.මට ඊළඟ සතියේ ස්කූල් ටර්ම් ටෙස්ට් එක තියෙනවා.ඒක ඉවර උන ගමන්ම ඊළඟ ස්ටෝරි එක දෙන්නම්.ඒ කියන්නේ බොහෝ දුරට අප්‍රේල් 7 හරි 8 හරි තමයි මට අලුත් කතාව දෙන්න වෙන්නේ.කස්ටිය ඒ වෙනකං ඉවසන් ඉන්නකෝ.ඉවසන දනා රුපු යුදයට මොකක්ද කොඩියකුත් ලැබෙනවයි කියනවනේ ඉතිම්.

ඒ වගේම මට poetry book එකක් ලියන්නත් පුංචි බලාපොරොත්තුවක් තියෙනවා.ඒ ගැනත් ඔයාලට හිතෙන දේ කියාගෙන යන්න.ඒනම් සමුගන්නට අවසර.Again thanks everyone.❤❤❤

Stay Safe
I ❤ U

- Kim Shwe Min

කොරෝනා සිහිනය (a short story) [COMPLETED]Where stories live. Discover now