Episode 10

34 5 2
                                    

           අපි දෙන්නා හොස්ටල් එක ලගට එනකල්ම ආයි වචනයක්වත් කතා කරේ නැත්තෙ මට ඇත්තටම ලැජ්ජාවක් දැනෙනකොට...විනුජ මං දිහා බලනවා මං  දැක්කා උනත් මං දැක්කෙ නෑ වගේ හිටියෙ මගෙ මුලු මූණම රත් වෙලා වගේ මට දැනුන නිසා....හොස්ටල් එක ලගටම ඇවිත් විනුජ මාව අතින් ඇදලා ලගට ගත්තේ මාව ඇදිලා ගිහින් එයාගෙ පපුවෙ වැදෙනකොට....මං හිත පිරෙන්න හොඳ හුස්මක් ගත්තේ එයාගෙ සුවද මගේ හිත පුරාම යන කොට ....එයා මාව බදාගෙන

දැන් නම් වෙනදා වගේ ඉන්න බෑ වස්තුව

කියලා මගෙ හිස් මුදුනට හාදුවක් තිබ්බා ම මට දැනුනේ පුදුමාකාර ආදරණීය හැගීමක්....

ඒ මොකද ඒ....

මං දන්නෙ නෑ වගේ ඇහුවෙ එයාගෙ මූණට එබිලා.ඒ වෙලාවෙ විනුජගෙ මූණෙ සිහින් හිනාවක් මතු උනත් මං ආයිමත් එයාගෙ පපුවට ඇනලා

ඇයි කියන්නකෝ

කියලා එයා දිහා බලාගෙනම හිටියා....එයා අහක බලාගෙන

හුරතල් වෙන්න එපා බබී මෙතන..මට අමතක වෙයි අපි ඉන්නෙ කොහෙද කියලත්..

කියලා කිව්වෙ මං ලැජ්ජාවෙන් මූණම රතු කරගන්නකොට...එයා මගෙ දිහා බලාගෙනම ඉදලා මගෙ ලිප්ස් වලින් කෙටි හාදුවක් තිබ්බෙ මං හිනා වෙනකොට....මං ඉක්මනින්

මං යන්නම් විනූ

කියලා ආවෙ මට ලොකූ ලැජ්ජාවක් දැනෙනකොට ...එයා හිනා වෙවී තාමත් බලන් ඉන්නවා කියලා මං දැක්කත් ඉක්මනින් රූම් එකට ගියේ දැන් රූමො ටිකට උත්තර දෙන්න විදිහක් හිතාගන්න බැරුව.. මං ඇතුලට යනකොටම.....

To be continued 😁

Are u only mine???🥀❤️Where stories live. Discover now