1

1.5K 117 5
                                    

Tae - අනේ ජන්කුක් ගහන්න එපා pls.. මට රිදෙනවා. අනේ.. අනේ මම වදින්නම් ගහන්න එපා..

ජන්කුක්ගෙන් දැන් පැයක් තිස්සේ එක දිගට ගුටිකමින් සිටි තේහ්‍යුන්ග් දරා ගන්න බැරි තැනම අත් එකතු කරලා වඳින්න ගත්තේ ජන්කුක්ගෙන් පොඩි හරි අනුකම්පාවක් ලැබෙයි කියන බලාපොරොත්තුවෙන්. ජන්කුක් හිත තේහ්‍යුන්ග් වෙනුවෙන් මේ වෙලාවේ නම් පොඩ්ඩක්වත් උනු උනේ නෑ. තවත් වේගයෙන් බේල්ට් පහරවල් වැදුනා මිසක.

Jk - පරයා... තොට මාව විතරක් මදි උනාද? මට වඩා හොදට හු$# ගන්න කෙනෙක් උබට හම්බ උනාද?

කේන්තියෙන් ඇස් රතු කරන් යකෙක් වගේ හැසිරෙන ජන්කුක් දිහා ඇත්තට බලන්න බය හිතෙනවා. කේන්ති දරා ගන්න බැරිකමටම අතේ, බෙල්ලේ නහර ඉලිප්පිලා. ඇඟ දිගේ දහඩිය බේරෙනවා. තේහ්‍යුන්ග් පහර දීලාම ජන්කුක්ටත් මහන්සී. එත් තාම ජන්කුක්ගේ කේන්ති අඩු නෑ.

බිම වැටිලා හිටිය තේහ්‍යුන්ගේ කෙස් වලින් තදින් අල්ලලා ඇද්ද ජන්කුක් තේහ්‍යුන්ගේ ඇස් දිහා කෙලින් බැලුවා.

බිම වැටිලා හිටිය තේහ්‍යුන්ගේ කෙස් වලින් තදින් අල්ලලා ඇද්ද ජන්කුක් තේහ්‍යුන්ගේ ඇස් දිහා කෙලින් බැලුවා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Jk - මොකා එක්කද කියපන් උබ අද shilla seoul hotel එකේ හිටියේ... කියපන්..

Tae - මම.. මම.. ජි..මින් එක්ක ගි..යේ.. ජන්කුක්.. අපි shopping mall එකට විතරයි ගියේ..

තේහ්‍යුන්ග් අඩන ගමන් වචන එකතුකරලා බොහොම අමාරුවෙන් කතා කලා.

Jk - බොරු කියන්න එපා බල්ලෝ.. අද මම මගේ ඇස් දෙකටම දැක්කා උබ hotel එකෙන් මිනිහෙක් එක්ක එලියට එනවා.

Tae - මම කියන්නේ ඇත්ත ජන්කුක්. මාව විශ්වාස කරන්න.

ජිමින් කියන්නේ ජන්කුක්ගේ හොදම යාලුවා වෙන මින් යුංගිගේ සැමියා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ජිමින් කියන්නේ ජන්කුක්ගේ හොදම යාලුවා වෙන මින් යුංගිගේ සැමියා. ඒ වගේම තේහ්‍යුන්ග්ගේ පොඩි කාලේ ඉදන්ම එකටම හිටිය යාලුවා. ඇත්තට ජන්කුක් තේහ්‍යුන්ග්ට ජිමින් එක්ක විතරයි එලියට බහින්න අවසර දීලා තිබුනේ. එත් දැන් තේහ්‍යුන්ග් කියන්නේ බොරු. ජන්කුක් ඇස් දෙකටම දැක්කා තේහ්‍යුන්ග් තව මිනිහෙක්ගේ අතින් අල්ලන් hotel එකෙන් එලියට ඇවිත් ඒ මිනිහාගේ කාර් එකට නගිනවා.

තවත් එක දිගටම තේහ්‍යුන්ග් බොරු කියන එක ජන්කුක්ට ඉවසන්න බැරි උනා. පිට උන් කියන කිසිදෙයක් කලින් ජන්කුක් විශ්වාස නොකලත් අද ජන්කුක් එයාගේ ඇස් දෙකෙන් දැකපු දේ බොරු නෙමෙයි කියන්න ජන්කුක් දන්නවා.

ජන්කුක් දැන් යකෙක්. තනිකරම යකෙක්. ජන්කුක් තේහ්‍යුන්ග්ව බලාගත්තේ මලක් වගේ පරිස්සමෙන්. පොඩි හිරීමක් නොවෙන්න පිහාටුවක් වගේ ජන්කුක් තේහ්‍යුන්ග් රැක්කා. එහෙම මලක් වගේ ආරක්ෂා කරපු එයාගේ වස්තුව වෙන කෙනෙක්ගේ ඇඟකට යට වෙලා පොඩි වෙලා කියන සිතුවිල්ල ජන්කුක්ගේ පපුව මිරිකලා දානවා වගේ වේදනාවක් ගෙනත් දුන්නේ.

💜️💚💜️💚💜️💚💜️💚💜️💚💜️💚💜️💚💜

❤️ මේක මගේ පලවෙනි කතාව නිසා වැරදි අඩුපාඩු ඇති එකට සමාවෙන්න.

❤️ දාලා තියෙන photo වලට report ගහන්න එපා.

❤️ ඔයාලට හිතෙන දෙයක් මට comment කරන්න vote කරන්න.

Forgive The Mistake (Taekook)Where stories live. Discover now