13

943 95 0
                                    

Jm - මේ ඉන්නේ තේහ්‍යුන්ග් නෙමෙයි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Jm - මේ ඉන්නේ තේහ්‍යුන්ග් නෙමෙයි. මේ ඉන්නේ තේජින්..

Yn - මොකක් ?

Jk - මොනවද ජිමින් මේ කියන්නේ?

ඒවෙලේම ambulance එකෙන් ඇවිත් හිටපු නිසා තේජින්ව හොස්පිටල් අරන් ගියා. යුංගි , ජිමින් , ජන්කුක් එයාලගේ කාර් වලින් ambulance එක පස්සෙන් hospital එකට ගියා. තේජින්ව දැඩිසත්කාර ඒකකයට ඇතුලත් කරනකොටම තුන්දෙනාටම දැක ගන්න හැකි උනේ ICU එකේ දොර ලඟ ඉන්න හොසොක්ව. හොසොක් ICU එක ඇතුලට ගෙනියන තේජින්ව දැකලා එකපාර ගැස්සුනා.

Hs - දෙයියනේ මොකද මේ වෙන්නේ?

හොසොක්ගේ කටින් ඉබේම පිට උනා. ඒත් එක්කම එතන හිටපු ජන්කුක් දැක්කාම හොසොක්ට යකා වැහුනා.

Hs - තෝ බල්ලා.. තෝ කොහොමද මගේ මල්ලීව අර විදිහට rape කරලා හිතක් පපුවක් නැතුව දාලා ආවේ. එතකොට... එතකොට.. තේජීන්ව කොහෙන්ද ඔයාලට හම්බවුනේ?

ජන්කුක්ගේ කෝලර් එකෙන් ඇදගෙන හොසොක් කොච්චර කෑ ගැහුවත් ජන්කුක් පන නැති මලකඳක් වගේ පැද්දුනා විතරයි.

Hs - මම යනකොටත් තේහ්‍යුන්ග්ට බාගෙට සිහිය තිබ්බේ. ඇයි යකෝ උබ තේහ්‍යුන්ග් දිහා බලන්නේවත් නැතුව දලා ගියේ. මම යනකොට තේහ්‍යුන්ග්ගේ ඇදෙන් එකකයි ලේ. ලේ ගොඩක් මැද ඇදුමක්වත් නැතුව මගේ මල්ලි වැටිලා ඉන්නකොට මට දැනුනදේ උබට හිතා ගන්න පුළුවන් ද?. උඹ.. උඹ... තේජින්ටත් කරදර කලාද? එයා ඇයි hospital ගෙනාවේ?

හොසොක් බනිනකොට ජන්කුක්ට තේරුනා ජන්කුක් ඊයේ රෑ තේහ්‍යුන්ග් වද දීපු නිසයි තේහ්‍යුන්ට මෙහෙම වෙලා තියෙන්නේ කියලා. එතකොට මුකුත් නොකරපු නිර්දෝශී, හැමදාම ජන්කුක්ගෙම වෙලා ඉදපු තේහ්‍යුන්ග් නොකල වරදකට දඩුවම් විදලා දැන් ජිවිතයත් මරනයත් අතර සටනක. Docters ලා කියන විදිහට ඇගෙන් පැය ගානක් තිස්සේ ශරිරයෙන් ලේ ඉවත් උන නිසා තේහ්‍යුන්ග් ඉන්නේ තාවකාලික කෝමා තත්ත්වයක. ජිවත් වීමට අවස්තාව 20%ක්වත් නැති තරම්. එතකොට තේජින්.. තේජින් මේ වෙනකොටත් යන්නම ගිහින් ආයේ නොඑන්නම.

තේහ්‍යුන්ග් ගේ අප්පා නම්ජුන් hospital එකට ආපු වෙලාවේ ඉදන්ම ගලක් වගේ වාඩිවෙලා ඉන්නවා. එක වචනයක්වත් කතා කලේ නෑ. හොසොක් පිස්සෙක් වගේ ඇවිදිනවා. ජිමින් යුංගිගේ කර බදා ගත්ත ගමන් තාමත්. ජන්කුක් උඩ බලාගෙන කල්පනා කර කර අඬනවා.

Yn - කවුරු හරි මට කියනවාද මේ වෙන්නේ මොනවද කියලා? කවුද තේජින්? ඇයි එයා තේහ්‍යුන්ග් වගෙම?

Hs - තේජින් කියන්නේ තේහ්‍යුන්ගේ නිවුන් සහොදරයේ. ඒ දෙන්නා 100%ක් එකවගේ.

ජන්කුක්ගේ ඇස් පුදුමෙන් ලොකු උනා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ජන්කුක්ගේ ඇස් පුදුමෙන් ලොකු උනා.

Jk - එයා කොහොමද slut කෙනෙක් උනේ?

Hs - එක නම් දන්නේ නෑ. මම මේ මගේ මල්ලි දකින්නේ අවුරුදු 2කට පස්සේ අද. එයා ආදරේ කරන කෙනා එක්ක ගෙදරින් හොරෙන් ගියාට පස්සේ අපිට එයා ගැන තොරතුරක් ලැබුනේ නෑ.

Jm - එකට උත්තර මේකේ ඇති මම හිතන්නේ.

යුංගිගේ බෙල්ල අස්සේ මූන හංගගෙනම ජිමින් ලියුමක් ජන්කුක් දිහාට දික්කලා.

Jk - ඔයාට කොහෙන්ද මේක? ඇරත් තේහ්‍යුන්ග් තේජින් 100%ක් එක වගේ නම් ඔයා කොහොමද අඳුන ගත්තේ?

Jm - පොඩිකාලේ මගේ අතින් තේජින්ගේ අත පිච්චුනා ඒ කෑලලින්. Ambulance එක ආපු වෙලාවේ මම දැක්කේ කොට්ටේ යට ලියුමක් තිබ්බා කියලා මම එක අරන් ආවා.

Yn - ජන්කුක් ඕක අපිටත් ඇහෙන්න කියවන්න.

Forgive The Mistake (Taekook)Where stories live. Discover now