5

1K 97 1
                                    

At Kim mansion - Business party

තේහ්‍යුන්ග් කියන්නේ කොරියානු පැරනී රාජකීය kim පෙලපතින් පැවත එන වංශවත් පවුලක දෙවැනි දරුවා. උපන් දවසේ ඉදලාම සැපවත් ජීවිතයක් ගෙවපු තේහ්‍යුන්ග් හැදී වැඩුනේ කුමාරයෙක් වගේ. Daegu වල එයාලා කලින් හිටියත් පසු කාලීනව තේහ්‍යුන්ග් අප්පා නම්ජූන් seoul වලින් mansion එකක් මිලදී ගෙන seoul වල පදිංචියට එනවා.

කිම් නම්ජුන්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

කිම් නම්ජුන්

තේහ්‍යුන්ග්වත් තේහ්‍යුන්ගේ හියුන්ග් උන හෝසොක්වත් seoul එන්න අකමැති උනත් අප්පට විරුද්ධ වෙන්න තරම් මේ අයියා මලෝ දෙන්නා ශක්තිමත් නෑ. නම්ජුන් කියන්නේ ශරිරයෙන් පවා රාජකීය ලීලාවක් ඇති ආඩම්බරකාරයෙක් වගේම කොරියාවේ number one company එක වන kim company ජාලයේ අධිපතිතුමා.

 නම්ජුන් කියන්නේ ශරිරයෙන් පවා රාජකීය ලීලාවක් ඇති ආඩම්බරකාරයෙක් වගේම කොරියාවේ number one company එක වන kim company ජාලයේ අධිපතිතුමා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Jeon jungkook

ජන්කුක් කියනේත් සමාන්‍ය කෙනෙක් නෙමෙයි. Jeon indestrees company එකේ හිමිකරු. කොරියාවේ හොදම company අතර 4 වෙනි තැන තියෙන company එකක CEO.

 කොරියාවේ හොදම company අතර 4 වෙනි තැන තියෙන company එකක CEO

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

කිම් තේහ්‍යුන්ග්

ජන්කුක් තේහ්‍යුන්ග්ව මුලින්ම දැක්කේ තේහ්‍යුන්ග් ලෑ ගෙදර තිබ්බ business party එකකදී. තේහ්‍යුන්ග් දැක්ක වෙලාවේ ඉදන්ම ජන්කුක් තේහ්‍යුන්ග්ට වශී වුනා.

කිම් හොසොක්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

කිම් හොසොක්

Mr. නම්ජූන්ගේ ලොකුපුතා උන හෝසොක් business වලට සම්බන්ද නිසා එයාව දැකලා තිබුනත් තේහ්‍යුන්ග් කියන නම්ජුන්ගේ දෙවැනිපුතා මිනිස්සු දකින්නේ අද. තේහ්‍යුන්ග් business වලට වැඩි කැමැත්තක් දක්වන කෙනෙක් නෙමෙයි නිසා එයා මේ වගේ party වලට එන්න උවමනාවක් තිබ්බේ නෑ.

හැබැයි ඉතිං තේහ්‍යුන්ග් වගේ සුරදූතයෙක් නම්ජුන් හංඟලා තියා ගන්න එකේ වරදක් නෑ කියලා party එකේ ඉන්න අය කතා වෙනකොට ජන්කුක්ට තව තවත් තේහ්‍යුන්ග් ගැන ඇති උන උනන්දුව වැඩි උනා.

Madia වලින් photo ගහන එකේ කරදරෙන් බේරෙන්න තේහ්‍යුන්ග් හිමිහිට කොනේම තිබ්බ මේසෙකට යන්නේ කාටත් නෙපෙනෙනෙ විදිහට. ඒත් තේහ්‍යුන්ග් ආපු වෙලාවේ ඉදන් ඇසිපිය නොහෙලා බලන් හිටිය ඒ ඇස් දෙකෙන් තේහ්‍යුන්ග්ට බේරෙන්න බැරි උනා.

ජන්කුක් soft drink එකක් අරගෙන තේහ්‍යුන්ග් ඉන්න මේසෙට ගිහින් හිට ගත්තා.

Jk- Hi..

තේහ්‍යුන්ග් ඇස් දෙක උස්සලා ජන්කුක් දිහා බැලුවා. ඇත්තට ජන්කුක් ඇස් දැක්ක වෙලාවේම තේහ්‍යුන්ග් ගල් ගැහුනා. ඒ දිලිසෙන බෝල් ඇස් වලින් කියන කතාව හරියට තේරුනා වගේ. ජන්කුක් වගේම තේහ්‍යුන්ග් පලමු බැල්මෙන්ම ආදරෙක පැටලුනේ නොදැනුවත්වමයි.

Jk - මම මෙතනින් වාඩි වෙන්නද?

Tae - අනේ වාඩි වෙන්න.

තේහ්‍යුන්ග් එයාගේ ලස්සන boxy simle එකෙන් හිනා වුනා.

Woow.. ජන්කුක් ඒ හිනාවට වශී උනා නෙමෙයි. ජන්කුක් ඒ හිනාවට පිස්සු වැටුනා.

Party එක ඉවර වෙනකල්ම මුල්ලක තිබ්බ අඬ අඳුරු මේසයට වෙලා තේහ්‍යුන්ග් ජන්කුක් එක එක දේවල් කතා කලා, හිනා උනා.

Forgive The Mistake (Taekook)Where stories live. Discover now