4

1K 101 1
                                    

Next Day Morning..

අද ඇහැරවන්න තේහ්‍යුන්ග් ආවේ නැති නිසා ජන්කුක් ට ඇහැරෙන්න පරක්කු උනා. ජන්කුක් නැගිටිනකොට 9ට කිට්ටු වෙලා තිබ්බ නිසා ජන්කුක් කලබලෙන්ම නැගිටලා office යන්න ලෑස්ති උනා. ජන්කුක්ට අද වීශේෂ රැස්වීමක් තිබ්බ නිසා office නොයා ඉන්නත් බෑ.

වෙනදට තේහ්‍යුන්ග් අතට පයට සේරම හොයලා දුන්නත් අද ජන්කුක්ට සේරම තනියම කර ගන්න උනා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

වෙනදට තේහ්‍යුන්ග් අතට පයට සේරම හොයලා දුන්නත් අද ජන්කුක්ට සේරම තනියම කර ගන්න උනා. තාම තේහ්‍යුන්ග් පහලට ආවේ නෑ. ජන්කුක් ඊයේ හැසිරුන විදිහට අද තේහ්‍යුන්ග් නැගිටලා ඇවිදින්න අනිවාර්යයෙන් බැරි බව ජන්කුක් දන්නවා.

ජන්කුක්ට දැන් කේන්ති ටිකක් අඩුවෙලා තිබ්බ නිසා තේහ්‍යුන්ග් ගැන අනුකම්පාවක් ඇති උනත් ඒක එයා නොසලකා හැරියා. "එකට මගේ වරදක් නෑ. එයාමයි වැරදි කරලා මාව යකෙක් කර ගත්තේ" ජන්කුක් එයාගේ හිතට දැනෙන වරදකාරී හැඟීමෙන් බේරෙන්න තේහ්‍යුන්ග් පිට වැරැද්ද දාලා හිත හදා ගත්තා.

ජන්කුක් දන්නවා වෙනදටත් ජන්කුක් round 3ක් 4ක් ගිය දවසට තේහ්‍යුන්ග් ට පහුවෙනිදාට කොච්චර අමාරු වෙනවද කියලා. ජන්කුක් කියනේ ලේසි පහසුවකින් කෙනෙක් ට දරා ගන්න පුළුවන් කෙනෙක් නෙමෙයි. ජන්කුක්ගේ ලොකු dick එක වගේම ශරිරය ශක්තිය දරා ගන්න කෙනා ඇත්තට බාගෙට මැරෙනවා කොහොමත්. වෙනදට ආදරෙන් වෙන එකතුවීම් නිසාත් තේහ්‍යුන්ග් වේදනාවක් විදිනවා නම් අද ජන්කුක් අතින් rape වෙලා ඉන්න තේහ්‍යුන්ග් කොච්චර වේදනාවක ඉන්නවා ඇතිද.

අද මේ අමාරුවෙන් තේහ්‍යුන්ග් කොහොම කෑමක්වත් උයා ගනීද, ඇගපත පිරිසිදු කර ගන්න, වැසිකිලි අවශ්‍යතා ඉටු කර ගන්නවත් තේහ්‍යුන්ග්ට නැගිටගන්න පුළුවන් වෙයිද අඩුම තරමේ ඊයේ සිහිනැති උන තේහ්‍යුන්ග්ට දැන් සිහිය ඇවිත්දවත් නොබලා ජන්කුක් ගෙදරින් පිට උනා.

ආදරේයි වෛරයයි අතරේ කෙස් ගහක වෙනසයි තියෙන්නේ කියනවානේ. ජන්කුක් තේහ්‍යුන්ග් අතරට ඒ වෙනස ඇවිත් තිබුනා.

වැඩියෙන්ම ආදරේ කරන කෙනා රවට්ටනවා කියලා දැනෙනකොට හිතට දැනෙන වේදනාව කියලා නිම කරන්න බෑ. ජන්කුක් ඒ වේදනා ගින්නේන් දැවෙමින් හිටියා.

Forgive The Mistake (Taekook)Where stories live. Discover now