9

923 96 9
                                    

ජන්කුක් company එකෙන් එලියට බැස්සේ පිස්සෙක් වගේ. ජන්කුක් පුළුවන් තරම් වේගයෙන් shilla seoul hotel එකට ආවා. කාර් park එකට කාර් එක දාලා බැහැලා පයින් hotel එක පැත්තට එමින් ගමන් හිටපු ජන්කුක් ඈත තියාම දැක්කා hotel එකෙන් වයසක පෙනුමක් තියෙන මිනිහෙක් එක්ක එලියට බහින තේහ්‍යුන්ග්ව.

ජන්කුක් තේහ්‍යුන්ග් ලඟට දුවගෙන යන්න හැදුවත් ඊට කලින් එතනට ආපු කාර් එකට තේහ්‍යුන්ග් නැගලා ගියා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ජන්කුක් තේහ්‍යුන්ග් ලඟට දුවගෙන යන්න හැදුවත් ඊට කලින් එතනට ආපු කාර් එකට තේහ්‍යුන්ග් නැගලා ගියා. ජන්කුක් ආයේ එයාගේ කාර් එකට නැගලා follow කරන්න හැදුවත් මේ වෙනකොටත් ගිහින් තිබ්බ තේහ්‍යුන්ග් ගිය වාහනේ හොයා ගන්න බැරි උනා.

ජන්කුක් කෙලින්ම ගියේ red bambo club එකට. එතනින් සැර වැඩි විස්කී වර්ගයක් පානය කරපු ජන්කුක් ගෙදර ආවා. තේහ්‍යුන්ග් පෙන්න හිටියෙ නැති නිසා ජන්කුක් හිමින්ම වැනි වැනි දෙවැනි තට්ටුවේ තියන එයාලගේ නිදන කාමරේට ආවා.

Taekook Room

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Taekook Room

තේහ්‍යුන්ග් වලස් පැටියෙක් වගේ එයා ආසම tiger toy එකත් බදන් නිදි.

තේහ්‍යුන්ග් වලස් පැටියෙක් වගේ එයා ආසම tiger toy එකත් බදන් නිදි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Jk - ඔහ්.. නිදි.. එක එක වේ# බල්ලෝ එක්කලා නිදියලා ඇවිත් මහන්සි ඇති.

ජන්කුක්ගේ ඇස් ගියේ අද තේහ්‍යුන්ග් ඇදන් හිටිය red top එක සෝෆා එක උඩ ගුලි කරලා දාලා තියෙන දිහාට. ඒ තේහ්‍යුන්ග් අද hotel එකෙන් එලියට එනකොට ඇදන් හිටපු red colour top එක කියලා ජන්කුක් ක්ෂණිකයෙන් අදුන ගත්තා. රතු top එක අතට ගත්තු ජන්කුක් කේන්තියට වෙවුලන්න ගත්තා වගේම යකෙක් වගේ ඇස් රතු වුනා.

Jk - මම හිතන් හිටියේ උඹ අදින ඇඳුමේ ඉදලා මම දන්නවා කියලා. මේ ඇඳුම් මම කවදාවත් දැකලාවත් නෑ.

ඇඳුම විසික්කර දැමු ජන්කුක් මාරාවේශයෙන් ආවේ තේහ්‍යුන්ග් නිදාගෙන ඉන්න ඇඳ ලඟට. තේහ්‍යුන්ග් කොන්ඩේන් අල්ලලා උස්සලා ගත්ත ජන්කුක් බාගෙට නින්දේ ඉන්න තේහ්‍යුන්ග් ට තද කම්මුල් පාරවක් දෙකක් ඇහුවා.

Tae - අනේ ඇයි කුකී.. මට රිදෙනවා..

නින්දේ හිටපු තේහ්‍යුන්ග්ට වෙන දේ එකපාර හිතා ගන්න බැරි උනා. එතනින් එහාට තේහ්‍යුන්ග් පැය ගානක් ගුටි කෑවා. බේල්ට් පාරවල් කෑවා. අන්තිමේදී තමාගේ ආදරනීය සැමියා අතින් බරපතල ලෙස දූෂණය උනා.

යුංගි මුලු කතාවම අහන් හිටියා. තේහ්‍යුන්ග් ජන්කුක් දීලා තියන වද ගැන ඇහුවාම යුංගිගේ ඇස් වලට කඳුලු ආවා. තේහ්‍යුන්ග් වගේ සියුමැලි කෙනෙක් කොහොමද මේ වේදනාව ඉවසන්න ඇත්තේ? ජන්කුක් තේහ්‍යුන්ග් ගැන බොරු කියනවා වෙන්නත් බෑ. තේහ්‍යුන්ග් මේ වගේ දෙයක් කරනවා වෙන්නෙත් බෑ. ජන්කුක්ට තේහ්‍යුන්ග් ඇරෙන්නත්, තේහ්‍යුන්ග් ට ජන්කුක් ඇරෙන්නත් වෙන ලෝකයක් තිබ්බේ නෑ. මොකක්ද මේ පටලැවිල්ල යූංගි තමන්ගේ හිතින්ම තර්ක කර කර ප්‍රශ්න කලා.

මේත් එක්කම ජන්කුක් ගේ phone එක ring වෙන ගත්ත නිසා යුංගි කල්පනා ලෙවෙන් මිදුනා.

Forgive The Mistake (Taekook)Where stories live. Discover now