පලමු හමුවිම...💙

125 48 8
                                    

සීතල ටිකක් වැඩියෙන් දැනුන නිසා මම බූල් බූල් බෙඩ් ශීට් එක බෙල්ල ගාවටම පොරවන් ආය පාරක් ඇදේ ගුලි උනා...

එතකොටම මට ඇහුනේ ජනේලේ ඇරෙන සද්දේ....ස්නෝව්ග්‍රාස් වල හොරු නැති බව හොදටම දැනන් හිටිය නිසා මම ආයමත් ගුලි උනා....ඒ එක්කම ඇහුනේ අඩි සද්දයක්...කාමර එකපාර සනිපදායක සීතලකින් පිරිලා ගියා...
ඒ එක්කම දැනුන අමුතු හැගීම නිසා මම කරන්ට් එක වැදුනා වගේ ඇද උඩ ඉද ගත්තේ ඉදිරිය බලාගෙන...












මොකක්...















මේක වෙන්න බෑ....
























එතන හිටුයෙ එයා....



















ඔව්...ඒ එයාමයි...මගේ හදවත මොහොතකට නතර උනා...මගේ ඉස්සර ඉන්න පුද්ගලාගේ කකුල් දෙකේ ඉදන්ම මම නිරීක්ශනය කරන් ගියේ මට පේන දේ ඇත්තක්ද කියලා හිතමින්..

සපත්තු නැති සුදු මැලි ලස්සන කකුල්..හිම වගේ පිරිසිදුයි...දණහිසෙන් ටිකක් පහලට වෙන්න තිබ්බ වයිරම් වැටුන දිග කලිසම...එයාගේ කකුල් බොරුකකුල් දෙකක් වගේ...එයා ගොඩක් උසයි...තද නිල් පාට අත් දිග ජර්සියේ උරහිස දිගය හිම පියලි වැටිලා...එයා සුදු මැලි අතකින් වක් ගැහුනු කෝට්ටක් තදින් ග්‍රහනය කරන් හිටියා...අනිත් අත ජර්සියේ සාක්කුව ඇතුලට දාන් හිටියේ...
එයාගේ මූනත් ගොඩක් සුදු මැලියි...මටත් වඩා..තද නිල් පාට ජර්සිය නිසා එයාගේ සුදු මැලි හම කැපිලා පෙනුනා....හීනි තොල් පුන්චි නහය තිබ්බ ඒ මූනට තිබ්බේ අයිස් වගේ ඇස් දෙකක්...නිල්ම නිල් පාටයි...ලස්සනයි...ඒ තරම් ලස්සන ඇස් දෙකක් මම දැකලම නෑ....ඒ ඇස් උඩින් තිබ්බේ දුබුරු පාට ඇහි බැමි දෙකක්...කොන්ඩේ සුදුම සුදුයි..උඩින් ඉස්සිලා...

මේ ඉන්නේ මගේ ඒන්ජල්...ජැක් ෆ්‍රොස්ට්...

(🙂💔 මම මුලින්ම ජැක්ව දැක්කේ 2018 /4/20 එදා තමා මට එයා ඉන්න CD එක හම්බුනේ...මම එයාව මුලින්ම දැක්ක දා මට එයාව පෙනුන විදිහ තමා මම වචන කලේ...ජැක් එයා ගොඩක් හිතුවක්කාරයි....කලබලකාරියි....නොසැලකිලිමත්...ඒ වගේම හදිසි තීරන ගන්නවා...හුදෙකලාවට ආදරෙයි...ජැක් කතාව පටන් ගත්ත වෙලේ ඉදන් එයා කවුද කියලා හෙව්වා...එයා මගේ වීරයන්ගෙන් කෙනෙක්...😊✌️මගෙ පරම පිවිතුරු ක්‍රශ් 131 න් කෙනෙක්..)


"ඔයාට මාව පේනවද...."

මම පියවි සිහියට ආවේ එයාගේ කටහඩින්..











😭💔 can you see me.... කතාව බලපු අය දන්නවා ජිමී ජැක්ට එයාව පේනවා කිව්ව වෙලේ ජැක්ට ඇති උන සතුට..

ජැක් අවුරුදු 300 ක් තනියෙන් හිටියේ...එයාව කාටවත් පේන්නෙ නෑ...මිනිස්සු එයාගෙ ඇග ඇතුලිනුත් යනවා.

🙂💔 smile in pain

My Snow Angel✔️✔️Where stories live. Discover now