Chapter 01

328 32 32
                                    

අද දවස මොන වගේ එකක් වෙයි ද... එක්කො අනිත් දවස් වගෙ සාමාන්‍ය දවසක් වෙයි.. නැත්තම් එපාම කරපු දවසක්.. නැත්තම් මං ආස ම කරන දවසක්.. නැත්තම් මං වෛර කරන දවසක් එහෙමත් නැත්තම් මට පිස්සු හැදෙන දවසක් වෙන්න පුලුවන් ... අද දවස මොන වගේ ද කියලා තිරණය කරන්න පුලුවන් ඉතිං අද දවස ඉවර වුණා ම තමයි.. ඒත් මං එක දෙයක් දන්නවා...

ඒ තමයි මේ දවස මොන තරම් හොද වුණත් නරක වුණත්.. මගෙ ඊළග විනාඩිය තමයි මේ ලොකේ මං ආස ම කරන මොහොත.. මොකද එයාගේ ඒ සුන්දර මියුරු සුරම්‍ය කටහඩ මගෙ දෙසවන් පිනවත් කරන නිසා...

" G'morning rose.... "

අන්න.. අන්න ආවා... මගෙ සුරදුත පැටියා.. මගෙ රන්කද... කද.. කද කිව්වට මෙයා ඉරට්ටක් වගෙ ඒත් කමක් නෑ.. 😁

රෝස් නැගිටින්න මං දන්නවා ඔයා ඇහැරලා ඉන්නේ කියලා නැගිටින්න.. කියන ගමන් මගෙ රෝස මල මගෙ බෙඩ්ශීට් එක ඇදලා අහකට කරා...

ආහ්.. ඔප්පා... මෙහෙම ගෑණු ළමයෙක්ගෙ කාමරේට එන එක හරි ද අහ්.. බොරු තරහක් අරගෙන මං ඇහුවත් මං ඉතිං ආස එයා මගෙ කාමරේට එනවට තමා...👉👈

👉👈

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ඔව්..

ඒ වුණාට.. එහෙම කරන එක නම් හොද නෑ.. හැදිච්ච ගෑණු ළමයෙක්නේ මං.. 😌

රෝස් ඒ ගමන් උදේ පාන්දර ම බිව්ව ද.. 🤨

අනී.. මේ... හාහ්හ්හ්.... කියන ගමන් මං ඔප්පගෙ මූණට කටින් හුස්ම පිට කරා.. ආහ් මං මූණ හේදුවේ නෑ නේද.. අයියෝ ඉවරයි....

ඔහ්... මියානේ ඔප්පා.. 😁

රෝස්... ගිහින් මූණ හෝද ගන්න.. ඔප්පා ඉදපු විදිහට ම කිව්වා... ඇත්තට ම මේ මනුස්සයට ගද සුවද දැනෙන්නෙ නැද්ද..🤔

ඒ ගමන මොනා ද කල්පනා කරන්නේ..

ආ...ආහ් අනි එහෙම මොකුත් නෑ..

Misunderstand (Complete)Where stories live. Discover now