Chapter 07

108 22 20
                                    

.............

    ජින් ට වඩා වේගෙන් දුවගෙන ගිය රෝස් ව අල්ල ගන්න ජින් දුවගෙන ආවත් එක පාරට ම රෝස් ව හොයා ගන්න බැරි වුණා..

  රෝස්... යාහ්... රෝස් කොහෙද... එන්න එළියට.. ජින් කැ ගහලා කිව්වත් රෝස් නැති නිසා වටපිට බල බල ම ජින් ඉස්සරහට දුවගෙන ගියත් එක පාරට ම ජින් නැවතුණේ ශොප් එකක් ළඟ නැවතිලා ඉදපු රෝස් දැකපු නිසා..

  රෝස්...
 
  ඔ..ඔප්පා... මට අයිස්ක්‍රිම් ඕනි..

  රෝස් දැන් රෑ... අපි ගෙදර යමු..

  බෑ මට ඕනි.. මේ දැන් ම...

  රෝස් ..

  අරන් දෙන්නෙ නැද්ද..😤 මං අඩනවා කෑ ගහලා... හරි ද... ඉහ්... රෝස් කියද්දි ජින් රෝස් දිහා බලලා ඇතුළට ගිහින් පීනට්ස් දාපු  චොකලට් අයිස්ක්‍රිම් එක්ක අරන් එද්දි රෝස් පොඩි ළමයෙක් වගේ අයිස්ක්‍රිම් එක අතට අරන් කන්න පටන් ගත්තා...

  ඒක රසයි...

  හ්ම්... යමු ද...

  බෑ... 😛 රෝස් ජින් ට ඇද කරලා ඉස්සරහට ඇවිදගෙන ගියා...

  " මේ පවුලේ කිසිම එකෙක් කියන දේ අහන්නෙ නැති හැටි.. " ජින් පිටිපස්සෙන් යන ගමන් හිතුවා...

 " ජින් පිටිපස්සෙන් යන ගමන් හිතුවා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

  ඔ..ඔප්පා....

  හ්ම්...

  මට මේක ඕනි...

  මොකද්ද..

මේ ගවුම... රෝස් ශොප් එකක් ඇතුළේ තිබුණ කොට ඇග පේන ගවුමක් පෙන්න ගමන් කියද්දි ජින්...

  නෑ.. ඒක ඕනි නෑ..

බෑ මට ඕනි... කියපු රෝස් ජින් කතා කරන්න කලින් ශොප් එක ඇතුළට ගියා..

  ආයිශ් මේ කෙල්ල.. ජින් හෙමිට මුමුණ මුමුණ කියන ගමන් රෝස් පස්සෙන් ම ඇතුළට ගියා..

Misunderstand (Complete)Where stories live. Discover now