Chapter 14

74 16 17
                                    

............

   කෙල්ලො කියක් නම් ඉදිය ද බන්.. හිටහන් මතක් කරන්න.. ආ..හරි හරි අර මේ  අහිංසක කෙල්ල නෙහ්.. අහ්.. මට එයාව මේ ළගදිත් හම්බුණා ද දැන් දවස් තුන හතරකට කලින් රෑ..

  රෑ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

  රෑ... හොසෙයොක් කියද්දි ජන්ග්කුක් ...

  ඔව් බන්.. අර අපි gyeongju ගියේ එදා... ඒ හොසොකා ඉක්මනට පලයන්.. ජන්ග්කුක් හදිස්සියේම වගෙ කියද්දි හොසෙයොක් ....
 
  මොකද බන්.. කොහෙද..

  ගෙදර බන්.. අන්කල්.. ජෙ හන් අන්කල් එදා කෙල්ල ව අරන් ගියේ.. එයාගෙ මිනිස්සු.. එදා කෙල්ල මගෙ නම කිව්වා.. ඒත් මට ඒක එච්චර ගානක් වුණේ නෑ..

  What... අප්පගෙ මිනිස්සු..

  ඉක්මනට පලයන්කෝ.. ජන්ග්කුක් කියද්දි හොසෙයොක් ජන්ග්කුක් දිහා බලලා ඉක්මනට එළියට යද්දි රෝස්...

  අ...ඇය්... ඒ... අන්කල් ගෙනිච්චා නම් බය වෙන්නේ.. රෝස් අහනවත් එක්ක ම ජන්ග්කුක් රෝස් දිහා බලලා ළගට එන ගමන්..

  මොනා ද මෙසේ යටින් හැංගුවේ... 🤨

  ම්...මොකුත් නෑ.. ඇයි.. 🙄

  රෝස්.. මට බොරු කියන්න එපා...

  එ...ඒවා ඉතිං මගෙ දෙයක් නේ.. ඔයාට ඔනි නෑ.. රෝස් කියනවත් එක්ක ම රෝස් ළගට ආව ජන්ග්කුක් මෙසේ යට තිබුණ බෑග් ටික උඩට ගත්තා..

  Men's Fashion එකෙන් ඔයාට ගන්න තියෙන්නෙ මොනා ද...
 
  එ...ඒඑ..එවා ජිමින් ට...

  ජිමින් ට.. 🤨

  ඔව්.. ම්..මට එයාට මොනා හරි අරන් දෙන්න ඕනි වුණා එකයි... රෝස් කියද්දි ඇතුළේ තිබුණ ඇදුම් එළියට ගත්ත ජන්ග්කුක් ..
 
  ජිමින් ට.. මේ තරම් ලොකු සයිස්..ජින් ට නේද ගත්තේ.. 🤨

Misunderstand (Complete)Where stories live. Discover now