Chapter 18

52 11 0
                                    

.............

   ඒවා ගැන ඔයා දැන ගන්න ඔනි නෑ ජිමින්.. ඒවා මා එක්ක ම නැති වෙලා ගියපු දෙන්..

  හ්..හ්‍යුන් මොනා ද මේ..

  දැන් නිදා ගන්න ජිමින් රෑ වෙලා.. ටේ ජිමින් ගෙ පිටට තට්ටුවක් දාලා කිව්වා.. ඒ එක්ක ම...

  පපී.. මේ දොර අරින්නකෝ..

  නූනා..

  අරිනවකෝ.. රෝස් දොරට ගහන ගමන් කියද්දි ජිමින් දොර ඇරියා..

  මොකද මේ.. ජිමින් රෝස් දිහා බලන් ඇහුවා..

  මාත් අද මේ කාමරේ ඉන්නවා..

  ම්වෝ..මේකෙ ඉඩ නෑ.. ජිමින් කියද්දි රෝස්..

  එහෙනම් ඔයා මගෙ රූම් එකට යන්න.. 😁 රෝස් ඇදට නගින ගමන් කියද්දි ටේ ඉක්මනට ඇදෙන් නිදාගෙන..

  ඇද මගෙ.. දෙන්න ම ඔනි නම් වෙන කොහෙ හරි යන්න...

  යාහ්.. ටේ.. රෝස් කෑ ගහද්දි ටේ ඇහෙන්නෙ නෑ වගෙ නිදා ගත්තා..

  රෝස් ටේ ට එහා පැත්තෙන් නිදා ගනිද්දි ඒ දිහා බලන් ඉදපු ජිමින්..

  යාහ්.. දෙන්න ම එහාට වෙනවා..

  මෙතන ඉඩ නෑ පපි ඔයාට...😌

  නූනා.. ලැජ්ජා නැද්ද ආහ්..

  ඔයාගෙ නූනට කවද්ද ජිමින් ලැජ්ජාවක් තිබ්බේ..

  මොකද්ද ඔයා කියන්නේ.. රෝස් අහද්දි ටේ..

  ඇයි ඔයා මගෙ ඉස්ස්... හ්ස්ඩ්ෆ්ෆ්...

  යාහ් කට වහන්නවා.. රෝස් ටේ ගෙ කට වහන ගමන් කියද්දි ජිමින්..

  දෙන්නගෙ මොකක් හරි හොර වැඩක් තියෙනවා කියලා තෙරෙනවා.. 🤨

  එහෙම නෑ පපී ඔයා නිදා ගන්න.. රෝස් ඉක්මනට අනිත් පැත්ත හැරිලා නිදා ගනිද්දි ඒ දෙන්නා දිහා ම සැකෙන් බලන් ඉදපු ජිමින් දෙන්නගෙ මැද්දෙන් ගිහින් නිදා ගන්න ගමන්..

  දෙන්න ම දෙපැත්තට වෙලා ඉන්නවා.. මේක මගෙ ඇද..

  ආහ්.. පපී.. ඉඩ නෑනේ..

  එහෙනම් නූනට පුලුවන් ඔයාගෙ කාමරේට යන්න.. 😌

  ඇත්ත.. ටේ ජිමින් ගෙ ඇග උඩින් කකුලක් දාන ගමන් කිව්වා..

Misunderstand (Complete)Where stories live. Discover now