Chapter 20

79 11 1
                                    

Jk pov.

  සේජින් හ්‍යුන්..

  සර්...

  ටේසූ කෝ.. සිහිය ආව ද...

  තාම නෑ සර්.. සේජින් හ්‍යුන් කියද්දි මං ඔලුව වනලා කාමරේ ට ආවා..

  මේ ටේ සූ.. ඒ සූ ම ද.. ඒක වෙන්න බෑ.. මෙයා ඇයි එහෙනම් මගෙ ඉස්සරහට ආවේ.. ටේහ්‍යුන්ගෙ වගෙ ම ඇස් කොහොමද ඔයාට තියෙන්නෙ.. තමුසෙ වැරදිලාවත් ඒ ටේසු වුනොත් ටේහ්‍යුන් එක්කම මැරෙන්න්න ලෑස්ති වෙනවා ටේසු.. මං සිහි නැතුව ඉදපු ටේ සූ දිහා බලන් හිතන අතරේ එක පාරටම..

  අ...අන්න්...අනීඉ එ....එපා.. ඔ...ම්..මා.. අ..අනී එපා... ඔ..ම්ම්ම්මාඅහ්හ්හ්හ්හ්.... ටේසූ කෑ ගහගෙන නැගිට්ටා.. ඒ ඇස් වල කදුළු පිරිලා..

ටේසූ... 🤨

ජ්..ජන්ග්.. ජන්ග්කුක්...ඔප්පා.. 🥺

ම්වෝ.. ?

ක්..කුකී ඔප්පා.. කියන ගමන් එක පාරට ම ටේසූ මාව බදා ගන්න ගමන් කිව්වා.. මෙයාට මොනා වෙලා ද.. ඒ නම දන්නෙ සූ විතරයි..

  ඔයා කොහොමද ඒ නම දන්නේ.. 🤨

  ඔ..ඔප්පා.. ඇ..ඇයි මේ.. ම්ම්...මාව මතක නැද්ද ඔප්පට.. සූ මගෙ ළගින් ඈත් වෙලා කියද්දි මං ටේසූ දිහා බලාගෙන ඉදියා.. මේ එයා ම ද..

  මං ඔප්පගෙ සූ.. ඔප්පා.. ඔප්පා.. මගෙ ඔම්මා... ඔම්මා මොකුත් කරේ නෑ.. එ..එයාව මැරුවා.. සූ එක පාරට ම අඩන ගමන් කිව්වා..

  සූ ඔයා මොනා ද....
 
  ඔ..ඔප්පා ... ඔප්පා.. ඔප්පගෙ ඉ..ඊමෝ.. ඊමෝ එ..ඒයා ඔම්මාව මැරුවා.. ඔ..ඔප්පා ඔම්මා... ඔම්මා මොකුත් කරේ නෑ ..

  ට්..ටේසූ මොනා ද ඔයා මේ කියන්නේ ආහ්.. මං ටේසූ ගෙ උරහිස් වලින් අල්ලන ගමන් ඇහුවේ ටේසූ මොනා ද මේ කියන්නෙ කියලා මට තේරුම් ගන්න බැරි නිසා...

  ඔ..ඔප්පා එදා.. ඔම්මා.. මා එක්ක සෙල්ලම් කර කර ඉදියේ.. උ..දේ ආවා.. ඊමෝ.. ඔප්පගෙ ඔම්මා එයත් ආවා .. ඒත් කලබලෙන් ඇවිත් ඔම්මා එක්ක එයා මොනා ද කිව්වා.. එයා මා එක්ක කතා කරේ නැතුව ඉක්මනට ආපහු යන්න ගියා..

  කොහෙද..

  ම්..මං..... දන්නෙ නෑ... ඒත් ඊමො ගිහින් ටිකකින් අප්පා ආවා.. එ..එයාගෙ ඇගේ ලේ තිබුණා.. 🥺

Misunderstand (Complete)Where stories live. Discover now