Chapter 02

142 30 34
                                    

...................

බොස් ගිහින් බලන්න...

හ්ම්.. කියන ගමන් මං දොරත් ඇරගෙන ඇතුළට ආවා... මං ඇතුළට එනවත් එක්ක ම මාව පුදුම වුණේ ඒ කෙනා දැකලා.. මේ මොකද..

සේජින්.. මං සැරෙන් කතා කරේ උදේ පාන්දර ම මගෙ ඇගෙ මාළු නටන්න ගත්ත නිසා..

බ්..බොස්..

මේ මොකද්ද ආහ්.. මං කිව්වෙ ඒ කෙල්ල ව මිසක් මේ වගෙ පොඩි කෙල්ලෙක් ගේන්න කියලා නෙවෙයි..

බොස් පෙන්නුවෙ මෙයාව නෙවෙයි ද.. සේජින් ඇස් ලොකු කරගෙන ඇහුවා..

නෑ යකෝ.. මේ පොඩි එකී එක්ක ඉදපු කෙල්ල.. මං කිව්වෙ කට කොනෙ playful smile එකක් තියාගෙන වුණත් සේජින්ගෙ ඊළග වචන ටිකෙන් ඒ සේරම නැති වෙලා ගියා..

බොස් ඒ මේ ළමයගෙ ඔම්මා...

දන්නවා යකෝ.. ඔම්මා වුණාට ඒ කෙල්ල මට ඕනි..

අනී.. බොස් ඒක කරන්න බෑ..

ඒ මොකො.. දැන් මේ ජෙකේට ගේන්න බැරි වෙන්න එයා කවුද ආහ්..

බොස් ඒ.. ඒ ..

මෙතන කෙකර බාන්නෙ නැතුව කියහන්.. 😠

ඒ සර්ගේ ඊමෝ..

Wtf.. Are you serious .. එ.. ඒ එයා කවද්ද එහෙම ලස්සන වුණේ..

බොස්.. එ..

මේ ඔය දෙන්නගෙ කතාව ඉවර නම් මාව ලෙහෙනවද..

මොකද්ද කියන්නේ.. 🤨 මං ඇහිබැමක් උස්සලා බැලුවේ මගෙ ඉස්සරහා ඉන්න අගල් තුනක්වත් උස නැති පොඩි කෙල්ල දිහා..

ඇහුණ දේ තමා.. මගෙ අත් දෙකත් කැපෙනවා මේවට.. ඒවට damage වුණොත් බෙහෙත් දාන්නෙ ඔයා ද.. 😑

මොකද්ද යකෝ මේකි.. දන්නව ද මං කවුද කියලා ආහ්.. 😠

ඔව්.. ඔය කිව්ව විදිහට මගෙ ඔප්පනේ.. මොනා හරි.. ඔයා නංගිට සලකන විදිහ කැතයි...

ඔයා මගෙ නංගි කිව්වෙ කවුද..

මගෙ ඔම්මා ඔයාගෙ ඊමො නම් මං ඔයාගෙ නංගි වෙන්න එපෑ..

කවුද කියන්නේ.. එයා මගෙ දවස ගත කරන්න හොද බඩුවක් විතරයි..

ඕනි එකක්.. ඒත් මේක තද වැඩි ටිකක් ලෙහනවද..

 ඒත් මේක තද වැඩි ටිකක් ලෙහනවද

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
Misunderstand (Complete)Where stories live. Discover now