Introduction ❤️

1K 91 10
                                    

සහස් අභිෂේක සමරදිවාකර

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

සහස් අභිෂේක සමරදිවාකර.


කෝටිපති ව්‍යාපාරිකයෙක්ගෙ එකම පුතා. මෙයාට යාළුවො කියන්නෙ අභී කියලා. වයස අවුරුදු 28යි. තාත්තගෙ නම නිහාල් සමරදිවාකර. අම්මා නැති වෙලා තියෙන්නෙ එයා පොඩි කාලෙමයි. අභීගේ විනෝදාංශ තමයි උගන්වන එක. ඒ නිසාම Ruhuna University එකේ lecture කෙනෙක් විදියට වැඩ කරනවා..

 ඒ නිසාම Ruhuna University එකේ lecture කෙනෙක් විදියට වැඩ කරනවා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

කවිරු ලක්ෂාන් අබේසේකර.


මෙයාට යාළුවො කියන්නෙ කවී කියලා. වයස අවුරුදු 27යි. කවීට පවුලෙ අයට කියලා ඉන්නෙ අම්මයි මල්ලියි විතරයි. කවී කියන්නෙ පොඩිකාලෙ ඉදන් ගොඩක් අභියෝගවලට මුහුණ දීපු දුප්පත් කොල්ලොක්. Ruhuna University එකේ lecture කෙනෙක් විදියට වැඩ කරනවා..

තිනෙත් නිම්නාද සිරිබද්ධන

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

තිනෙත් නිම්නාද සිරිබද්ධන.


මෙයාට යාළුවො නම් කියන්නෙ තිනා කියලා. වයස අවුරුදු 21යි. පවුලෙ අයට කියලා ඉන්නෙ අම්මයි නංගියි විතරයි. Ruhuna University එකේ 2nd year student කෙනෙක්.

 Ruhuna University එකේ 2nd year student කෙනෙක්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

නිහාල් සමරදිවාකර.


සහස් අභිෂේක සමරදිවාකරගෙ තාත්තා. KBS Enterprises Holdings එකේ Chairman. තව Bar  , Hotel , Shoppingholl මොහු යටතේ පාලනය වෙනවා.. 

©©©©©©©©©©©©©©©©©©©


® මුලින්ම කියන්න ඕන මේ කතාව
    ත්‍රීසම් එකක් නෙවෙයි හොඳ ද?
    Only YiZhan Love Story.

® බොහෝ දුරට කතාව චැප්ටර් 12කින්
    වගේ ඉවර වෙයි ළමයි. ගොඩක් දිග
    එකක් නෙවෙයි 👉👈

✍️ OSHI...

අමාවකට පෑයූ සඳ 🌚🌝 (Y̑̈ȋ̈Z̑̈h̑̈ȃ̈n̑̈ C̑̈ȏ̈m̑̈p̑̈l̑̈ȇ̈t̑̈ȇ̈)Where stories live. Discover now