💔 මුලාවේ...💔

1K 92 74
                                    

පාවෙන වලා අතර
ඔබ සැඟවී
ඔබ හිනැහී
සෙනෙහස කිමයි කියා
ඔබ දවසක් තරුවක ලීවා
මම වරුවක් ඒ ගැන ඇහුවා
ඔබ සිනා සුනා පමණයි
ඔබ සිනා සුනා පමණයි

ළමයි........🙈🙉

ඔව් ඔව් අළුත් එක තමා......😊

කිරුළේ intro එක බලලා කට්ටිය බය උණ විදිහට මාත් බය උණා.....ඒ නිසා මොකුත් intro එකක් නෑ මේ පාර.....😁

ඒ උණාට මෙහෙම කියන්නම්...කිරුළ කියෝපු අයට දැන් මාසෙකට දෙකකට කලින් කිව්ව ස්කූල් ලව් එක තමා දෙන්න යන්නේ....😇

ලියන් නෑ...මට බෑ...බෑ...බෑ...බෑ....කිව්වට හිත අහං නෑ...නෑ....නෑනේ.....🤧

කිරුළ ලියලා පොඩි විවේකයක් අරන් හිතුණොත් එන්නම් කියලා හිතුවට..
අළුත් කථාවකට intro එකක් නොදී ongoing එක ඉවර කරන්න ඕනා කියලා මතක්වෙද්දී...ඒකෙ end එක ලියාගන්නත් හිතට නිදහසක් නෑ..😭

මට බයයි...මගේ කඳුලු සුරදූතයොන්ගෙන් ඈත් වෙන දවසක් ගැන හිතන්නත්....🥺😔

ඒ නිසාම අමාරුකම් ගොඩක් මැද්දෙ උණත් තව පියවරක් ඉස්සරහට තියන්නම් කියලා හිතුවා....🥺

ඉතිං උත්සාහ කරලා බලමු...😊

මේ පාර zhanyi...ශලික සර්ගේ හවුලට තව පොඩි ඉස්කෝලෙ මහත්තයෙක් ගේන්න හදන්නෙ...☺️

intro නැති එකේ පොඩි කතාවක් කියන්නම්..🙈 කිරුළු..මගේ කලින් කතාවෙ චරිතේ..කියෝපු අය දන්නවා..ඉතිං මං හැමදාම උදේ හවස පහුකරන් යන වටපිටාවක් තමා කිරුළුගේ ගම විදිහට මවා ගත්තෙ...fb දැම්මා ඒ ගම හා සමාන විඩියෝ වගයක් මං..ඉතිං කිරුලුගෙ ගමේ එයාගෙ ස්කූල් එක කියලා මං හිතපු ස්කූල් එකේ ක්වාටස් තියේ..මං හැමදාම උදේ යන්නෙ ඔතනින්.. යමින් ගමන් ස්කූල් එක දිහාවටත් ගම මැද්දෙ වටපිටාවටත් ඇහැ යවන් මනෝ ගහන් යන්නෙ කතාවෙ ඊලඟ කොටස ගැන.. ඔය යද්දි හැමදාම වගේ ක්වාටස් එකේ උඩ බැල්කනියෙ සර් කෙනෙකුගේ හිතන්න පුලුවන් ඇඳුම් වේලෙන්න දාලා තියේ හැමදාම..ෂර්ට් කලිසම්...පස්සෙ දවසක ඒකට අල්ලපු බැල්කනියෙ හි හි යුනිෆෝම් එකක් දැක්කා.. සුදු ෂර්ට් එකයි.. කලිසමකුයි..පස්සෙත් තිබුණා..
හැමදාම නෑ කළාතුරකින් දවසක තියේ..😁 මේ ගුරුවරුන්ට ඉන්න තියෙන පොඩි ක්වාටස් වල ලමයිගෙ ඇඳුම් ඉතිං ස්පෝට් කරන අයගෙවත් වෙන්න ඇති....බොහොම පොඩි දෙයක්....ඒ උණාට මේවා පිස්සු විකාර වෙලා දේදුනු පාටින් වැහුන හිත්නේ...🤭 plot කෑල්ලක් හිතේ කැරකෙන්න ගත්තා...කිරුළු ගැන මනෝ ගහන්නත් අමතක උණා..මං දන්නෙත් නැතිව හිත හිත යන්නෙ ඔය අලුතෙන් ඔලුවට ආපු මඟුල ගැන..පස්සෙ ඊට ටික දවසකට පස්සෙ මං හිතා මතා ඔය පාරෙ යන ගමනට තිත තිව්වා...ඒකත් ටිකක් සංවේදි හේතුවක් නිසා..🤧 පහුගිය ටිකේම උන්නේ මං ඔය ඔක්කොම එකට ගුලි කරලා මුල්ලකට දාලා හැන්ඟෙන සීන් එකේ...😓
ඒත් ඉතිං පරිසරේ මාරු උණාට කොටියාගේ පුල්ලි මාරු වෙන්නේ නෑනෙ...කිරුළෙන් මිදෙන්නත් බැරි උණා..අර ඇඳුම් කෑලි දෙක දැකලා හිතට ආපු plot එකෙන් මිදෙන්නත් බැරි උණා...මට තිබුණ මූලික අරමුණ ඉෂ්ඨ කරගන්නත් බැරි උණා...ඉතිං ඔක්කොම තිබුණා වගේ තියෙද්දෙන්...මං ආයි උත්සාහ කරනවා මමම වෙන්න..🤧 විකාර හැල්ලක් තමා..ඒත් කියන්න හිතුණා..🥲

රමණීයයි මේ මධුර ජවණිකා...😌💔

ඉතිං හොඳද නරකද හිතාගන්න බැරි දඩබ්බරයෙකුගෙයි...පොඩි ඉස්කෝලෙ මහත්තයාගෙයි කතාව ඇතුලේ මුලාවෙන්න කැමැති අය කතාවෙ නමත් පොඩ්ඩක් ඔළුවේ තියන්... ඇඩ් කරලා තියාගන්න....🤗

තරුක මන්දිණු බාලසූරිය....එක්ක.....පිළිගන්න....
මිනුර ජනූෂ් ජාගොඩආරච්චි...🙈
මුල් නම මං කලින් public කරලා අයින් කරපු නැවතුම කතාවට අරන් තිබුණ නමක්..මං ඒකට ආස නිසාම මේ කතාවට ගත්තා...😊

ඉතිං ස්කූල් කතාවක් නිසා වටපිටාවේ දේවල් සාමාන්‍ය වෙන්න පුළුවන්..ඒත් මේක නිකංම ගුරු ගෝල ආදරයක් නෙමෙ...සර්ගෙ pov එක එක්ක මං උපරිම උත්සාහ කරනවා වෙනස් දෙයක් ඔයාලට දෙන්න..ඉතිං ඉවසීමෙන් මං එක්ක එකතුවෙන්න කියලා ආදරෙන් ඉල්ලනවා..🤗

කිරුළ ඉවර උණ ගමන් එන්නම්...ඩේලි නම් බැරි වෙයි...සතියට දෙකක්වත් උපරිම ට්‍රයි කරමු...ඊට වඩා පුළුවන් උනොත් දෙනවා...😊

"විහිළු උණත්,කරන්න තිබුණා...
ඇස් රතු වෙන සීමාව
දැනගෙන....
මුල් වතාව අහම්බයක් වෙලා....
දෙවැනි වතාව
විහිළුවක් වෙන්න පුළුවන්....
ඒත්....
තුන්වැනි වතාව.....
රැවටීමක් විතරයි...."

එනකන් ඔයාලා අනුමාන කරන් යන්නකො සර් කවුද ළමයා කවුද කියලා...🙈❤️💚

ඉතිං ආදරෙන් ඉල්ලන්නම්...comment vote කරලා හයියක් වෙන්න මට...😊

හෑල්ල කියෙව්වට ස්තුතියි....එහෙනම් ඔතරි ගියා...😘😘

👩‍💻 dil

2024/04/01

💔 මුලාවේ සරදම් 💔 ❤️ Ongoing ZhanYi 💚Where stories live. Discover now