විහිළු උණත්,කරන්න තිබුණා... ඇස් රතු වෙන සීමාව දැනගෙන.... මුල් වතාව අහම්බයක් වෙලා.... දෙවැනි වතාව විහිළුවක් වෙන්න පුළුවන්.... ඒත්.... තුන්වැනි වතාව..... රැවටීමක් විතරයි...!! Start -2024/04/06 🥀 ඔබට ළං වී ලඟින් ඉන්නට හීන දැක්කට මං හිතින් වෙන්වී දුරක යන්නට කාරණා ඇත දැන් 💚💚 මටම වෙන් කළ හදවතේ ඉඩ තව කෙනෙක් වෙනුවෙන් දෙන්නෙ කොහොමද මේවා බල බල ඉන්නෙ කොහොමද මං ❤️❤️ ආදරේ මල් පියලි අතුරා හදවතේ මළුවේ 💚💚 මගේ මේ හිත ඇවිලිලා යන බැල්මකින් බැලුවේ ❤️❤️ කාත් කවුරුත් නෑ මගේ මං හංගගෙන පපුවේ ඇයි ඉතිං මගෙ හිතට දුක්දෙන සුසුම් වැල් හැදුවේ 💚💚 මටම වෙන් කළ හදවතේ ඉඩ තව කෙනෙක් වෙනුවෙන් දෙන්නෙ කොහොමද මේවා බල බල ඉන්නෙ කොහොමද මං ❤️❤️ කවමදාවත් නෙතට කදුලක් දුන්නේ නැති හිතක ❤️❤️ ඔහේ වැටිලා මමත් උන්නා එපමණයී මතක 💚💚 යන්න යන්නම් දරාගෙන දුක තාරකා නෙතක කදුලු වැටුනට හිතන්නෑ මං අඩන්නෑ මැණික ❤️❤️
12 parts