💚ආයේමත් හනා😪😐01💚

1.8K 336 34
                                    

"ඕ කමෝන් කුකී ඔයා ඇත්තටම ගෙදරින් යනවා එහෙනම්!!!"

බැක් පැක් එක කරේ දාගෙන තවත් බෑග් එකක් පඩිපෙළ දිගේ සද්දෙට ඇදගෙන එන ජන්කුක් දිහා බලාගෙන මිසිස් ජොන් කියන කොට පඩි පෙළ බැහැලා මිසිස් ජොන් ලගට ආපු ජන්කුක්  ,,,,

"යස් මාම්!!!  මට ඕන නෑ මාම් ගේ ඔය හුරතල් කැත මහත හනා එක්ක එක දවසක් වත් මේ ගෙදර ඉන්න "

අතපය විසි කරලා තාලේට කියපු ජන්කුක් ආපහු බෑග් එකේ හැඩ්ල් එක අල්ලගද්දි මිසිස් ජොන්ගේ සන්සුන් කටහඩ ජන්කුක් ගේ ගමන අතරමග නැවැත්තුවා......

"ඕකේ මයි සන්...ඔයාට පුලුවන් යන්න, ඔයාගේ  කා එකේ කී එක මාම් ගේ අතට දීලා, 😌... ඔයාගේ ඉතිරි ඇදුම් ටික මං හෙට ලෙස්ටර් අතේ ග්‍රෑන්ඩ් මාගේ ගෙදරට එවන්නම් එහෙම හොදයිනේ " 

සන්සුන් විදියට එහෙම කියපු මිසිස් ජොන්  ජන්කුක් ගේ කම්මුලක් තද කරලා නැගිටලා යද්දී ටිකක් වෙලා ගල් ගැහිලා බලාගෙන හිටපු ජන්කුක් ඉක්මනින් මිසිස් ජොන් පිටිපස්සෙන් දුවගෙන ගියේ කොල්ලා එයාගේ බුගාටි වේරොන් එකට පන වගේ ආදරේ කරපු නිසා....

"ඔහ් මාම් ඕකේ ඕකේ ඩීල්!!!"

මිසිස් ජොන්ගේ පස්සෙන් දුවන ගමන් ජන්කුක් කියද්දී සන්සුන් ව ආපිට හැරුනු මිසිස් ජොන් එකග වෙන බැල්මකින් ජන්කුක් දිහා බලද්දි,  කපටි හිනාවක් මූනට අරගත්ත ජන්කුක්,,,

"මං කොහේවත් යන්නේ නෑ,  බට් මාම් හනාගේ වැඩ වලට ඔයාට බෑ මාව හවුල් කරන්න,  ඊලගට ඉස්සර වගේ හනා එක්ක කෑම කන්න,  හනාගේ තනියට යන්න ඕවාත් බෑ"

"ඕකේ ඩාලින්ග්!! ඔයා ඒවා කරන්න ඕන නෑ!! හනා මේහේ කැම්පස් එකකට transer වෙලා ඒකයි එයා මෙහේ නවතින්නේ, අනික එයා කිව්වේ එයාට එයාගේ බඩු ටික තියාගන්නයි, රෑට නිදාගන්නයි විතරක් තිබුනොත් ඇති කියලා..."

"ඕකේ ෆයින්!!! ඩීල් එකේ රූල්ස් වෙනස් වුනොත් මාම් ට බෑ කා එක ගැන මොකුත්ම කියන්න ඕකේ!! "

"ඕකේ බේබි!!!"

ලස්සන හිනාවකින් මිසිස් ජොන් කියද්දී,  මිසිස් ජොන් ගේ කම්මුලකට හාද්දක් තියපු ජන්කුක් කා එකේ කී එක උඩ දාලා අල්ලන ගමන් ගෙයින් එළියට ගියා.....

☘Oᑌᖇ ՏTOᖇY☘  [[ J͟J͟K͟  S͟t͟o͟r͟y͟]]  🄲🄾🄼🄿🄻🄴🅃🄴🄳Where stories live. Discover now