☘☘හනා ලග රහසක් !! ☘☘09

1.3K 284 46
                                    

"හනා!!! හනායා!! "

"හනා!! "

දෙතුන් වතාවක් කථා කරලා ත් හනාගේ ප්‍රතිචාරයක් නැති තැන හනාගේ උරහිසට අත තියලා හොල්ලන ගමන් ජන්කුක් කථා කරන කොට ගැස්සුන හනා ජන්කුක් දිහා බැලුවා!!

"හ් හාහ්!! "

"අපි ආවා!!"

නම්ජූන්ගේ මන්දිරය ඇස් වලින් පෙන්නන ගමන් කියපු ජන්කුක් කා එකෙන් බහිද්දී නම්ජූන් එක්කම බැහැපු හනා,ජන්කුක් ගේ පිටිපස්සෙන් ම ගේ දිහාවට ඇවිදගෙන ගියා, ඩෝ බෙල් එක රින්ග් කරලා මිනිත්තු කිහිපයකින් ඇරුන දොරෙන් ඇතුලට ගිය හනාටයි ජන්කුක් ටයි මුලින්ම මුන ගැහුනේ තේහයුන් ව!!!

"හනා!! ජන්කුකා!!! මොකද මේ, හනාව කොහෙන්ද හම්බ වුනේ, මැච් එකෙන් පස්සේ කොහේද අතුරුදහන් වුනේ!!"

වතුර බෝතලේකුත් අතේ තියාගෙන ලිවින්ග් රූම් එකේ කෙළවරෙන් මතු වුන තේහයුන් අහනකොට ජන්කුක් ඔලුව ගස්සද්දී හනා බලාගෙන හිටියේ කලබලෙන් පඩිපෙළ බැහැගෙන එන නම්ජූන් දිහා....

තද කොල පාට සැහැල්ලු කලිසමකට සුදු පාට ටීෂර්ට් එකක් ඇදලා කලු පාට කැප් එකක් දාලා හිටපු නම්ජූන් ව දැක්කම ජන්කුක් ඇස් ලොකු කරගත්තේ ජන්කුක් කවදාවත් නම්ජූන් ව ඒ විදියට දැකලා තිබුනේ නැති නිසා!

නම්ජූන් අන්තිම පඩියට අඩිය තියනවත් එක්කම නම්ජූන් ලගට දුවගෙන ගිය හනා ව දැක්කම එහෙමම ඇස් දෙක බිමට බර කරගත්ත ජන්කුක් බර හුස්මක් පහලට දාලා පැත්තක තිබුන සෝෆා එකෙන් වාඩි වෙද්දි තමන් ලගට දුවගෙන ආපු කලබල හනාගේ අත් දෙකෙන් අල්ල ගත්ත නම්ජූන් හනාව ලග තිබුන සෝෆා එකෙන් වාඩි කරලා හනාගේ ඉස්සරහින් වාඩි වුනා.....

"නම්ජූන් ෂී ලූකස් එයා මැඩීව අරන් ගියා!! "

"වට්!! ඒක කොහොමද වෙන්නෙ හනා ඒක..."

"මං නිසයි!! මං මං එයාව අරන් ආවා!!"

"වට්!! හනා කියන දේවල් මට තේරෙන්නේ නෑ!!"

"මං වෙනදා වගේම ලොකර් එක ඇරලා එයාට කෑම දීලා ලොකර් එක වහන කොට ක කවුද ගෑණු ලමයෙක් ග්ලාස් එකේ කර්ට්න් එක අතරින් මගේ මගේ දිහා බ බලාගෙන හිටියා නම්ජූන් ෂී!!!"

☘Oᑌᖇ ՏTOᖇY☘  [[ J͟J͟K͟  S͟t͟o͟r͟y͟]]  🄲🄾🄼🄿🄻🄴🅃🄴🄳Where stories live. Discover now