☘☘හමුව☘☘15

1.7K 327 68
                                    

AFTER THREE YEARS.....

"ආහ් හොබී ඇත්තටම අපිට මේකට නොගිහින් ඉන්න බැරිද?"

"යාහ් මේක කම්පැනි එක වෙනුවෙන් කරන දෙයක් හනා,  ඉතින් ඒකට ඔයා ඉන්නම ඕන"

ෂර්ට් එකේ අත උඩට නවන ගමන් සෝෆා එකේ වාඩි වෙලා බිම බලාගෙන ඉන්න හනා දිහා බලලා හොබී කිව්වා...

"ඒත්...."

"ඒත් මොකද හනා... "

"මොකුත් නෑ "

බිම බලාගෙන මුමුනපු හනා වාඩි වෙලා හිටපු තැනින් නැගිටලා ලොකු හුස්මක් අතෑරලා බෑග් එක අතට ගන්න කොට, හනාගේ උරහිසෙන් අල්ලලා වාඩි කරපු හොබී, හනාගේ ඉස්සරහින් වාඩි වුනා...

"ජන්කුක් ව මතක් වෙනවද හනා!!!"

බිම බලාගෙන ඉන්න හනාගේ මූනට එබිලා හොබී අහනකොට හනා තව ටිකක් මූන බිමට නවාගත්තා...

"හනා!!"

"ඒක එහෙම නෑ කිව්වොත් බොරුවක් හෝබී!! ඒත් මට සතුටුයි එයා එයාගේ ආදරේ එක්ක සතුටින් ඇති!!"

වේගෙන් ඇහිපිය ගහන ගමන් නහය උඩට ඇදලා ඔලුව උස්සල හිනා වුන හනා කිව්වා.....

"ගුඩ්!!! යමුද එහෙනම්!!"

×××××××××××××××××××××××××××××××××

"හනා හවසට පොඩි ගමනක් යන්න තියනවා,  ඔයා තුනට විතර ලෑස්ති වෙලා එනවද?"

සාර්ථක ව ඉවර වූන ව්‍යාපාරික හමුව අවසානයේ හනා එක්ක ආපහු හොටෙල් එකට එන ගමන් හොබී කියන කොට, හනා හොබී දිහා පුදුමෙන් බැලුවා....

"කොහේද හොබී!!"

"මගේ යාලුවෙක් ගේ ගෙදර පොඩි පාටි එකක්!!"

"ආහ් බර්ත් ඩේ පාටී එකක් ද?"

මුන බිමට හරවගෙන හනා අහනකොට හොබී ක්ෂනිකව හනා දිහා බැලුවා, 

"ඇයි එහෙම ඇහුවේ!!!"

"ආහ් අනී අද අද තමයි ජන්කුක් ගෙත් බර්ත්ඩේ එක "

"ඕහ්,  ජන්කුකුත් celebrate කරනවා ඇති එහෙනම්!!"

හොබී හිනාවෙලා කියද්දී හනා අඩ හිනාවකින් බිම බලාගත්තා....









"ඔහ් හනා,  කොලේජ් යන කාලේ වගේමයි "

☘Oᑌᖇ ՏTOᖇY☘  [[ J͟J͟K͟  S͟t͟o͟r͟y͟]]  🄲🄾🄼🄿🄻🄴🅃🄴🄳Where stories live. Discover now