Midnight Snack💋

756 117 45
                                    

> chapter three <

К сожалению, это изображение не соответствует нашим правилам. Чтобы продолжить публикацию, пожалуйста, удалите изображение или загрузите другое.

> chapter three <




@Bar

Still jimin pov



මන් බාර් එක ගාවින් බැහැලා ටැක්සි ඩ්‍රයිවර්ට මුදලුත් දීලා ඇතුළට ගියා..

ඒ යනකොටත් ජන්ග්කුක් හොඳටම බීලා පුටුවක වැටිලා ඉදියා..

සේවකයෙක් හරිම අමාරුවෙන් ජන්ග්කුක් ව කන්ට්‍රෝල් කරගෙන ඉදියා..

" යාහ්.. කුකී.. මොකෝ මේ.. "

" මේ සර්.. "

" අහ් මන් තමා කෝල් කලේ.. "

" හරි සර් ඒනම් මන් යන්නද.. "

" ඔව් මන් මෙයාව එක්ක යන්නම්.. තැන්ක්‍යු "

" ඒක මගේ රාජකාරියක් සර්.. මෙන්න මේ සර් ගේ වොලට් එක.. "

මන් සේවකයා දුන්න ජන්ග්කුක් ගේ වොලට් එකත් සාක්කුවට දාගෙන බැරි බැරිගාතේ ජන්ග්කුක් ගේ එක අතක් මගේ කරපිටින් දාගෙන ජන්ග්කුක් ව කෙලින් කලා..

" පාර්කින් එකට යනකම් යන්න පුළුවන්ද.. "

" ම්ම්.. "

ජන්ග්කුක් යන්තම් කෙදිරියක් පිට කලා..

" යහ්.. මොනා වෙලාද උබට.. ඇවිදන් යන්න බැරි වෙන්නම බිව්වේ "

" ම්ම්හ්හ්.. "

ඒත් ජන්ග්කුක් කෙඳිරිගානවා ඇරෙන්න මුකුත් ම කිව්වේ නෑ..

" යමූ.. "

මන් ජන්ග්කුක් ව අමාරුවෙන් ඉන වටෙනුත් අත යවලා මගේ ඇගට වත්තම් කරගෙන කාර් පාක් එකට ආවා..

MIDNIGHT SNACK ✅Место, где живут истории. Откройте их для себя