Midnight Snack💋

537 106 50
                                    

> Chapter Nine <

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

> Chapter Nine <










After Three Years

🎤 අවුරුද්දේ නැඟී එන නිරූපණශිල්පියා, ජියෝන් ජන්ග්කුක් !!!

👏👏👏

ප්‍රේක්ෂකාගාරයේ අත්පොලසන් මැද ජන්ග්කුක් වේදිකාව දිහාට ඇවිදන් ගියේ සිනාමුසු මුහුණකින්..

සම්මානය දෑත් අතර රදවගෙන ජන්ග්කුක් ඇවිදන් ආවේ මයික්‍රෆෝනය දෙසටයි..

" කැහ්ම්..කැහ්ම්.."

" සුභ සන්ධ්‍යාවක් හැමෝටම, මට අද හරිම සතුටුයි, මේ සම්මානය මගේ කියන හැමෝටම අයිතියි, ඒ වගේම මාව මේතරම් අගේ කරලා ඉහළට ගෙනාපු ප්‍රේක්ශකයින්ටත් බෙහෙවින් ස්තූතියි.. ඔයාලා හැමෝටම හුඟක් ස්තූතියි.. "

ජන්ග්කුක් යාන්තමින් වචන ස්වල්පයක් පැවසුවා..

ඉදිරිපෙළ ආසන වල සිටින ජිමින්, යුන්ගි, ජන්ග්කුක් දිහා බලාගෙන හිනා වුණා..












•••

















සම්මාන ප්‍රධානෝත්සවයෙන් පස්සේ විශේෂ සාදයක් තිබේම අමුතු දෙයක් නෙමෙයි..

කිම් කම්පැනි එකේ ප්‍රධානීන් වගේම එහි නළු නිළියන්, නිරූපණ ශිල්පීන්, ඒ වගේම අනෙකුත් සියළුම අංශ වල ප්‍රධානින් ඒ සාදයට සහභාගී වුණා..

හොඳම නළුවාට හිමි සම්මානය, යුන්ගි ලබා ගනිද්දි, නැගී එන නිරූපණශිල්පියා යන සම්මානය ජන්ග්කුක් ට හිමි වීම කිම් කම්පැනි එකට මහත් ගෞරවයක් වුණා..

MIDNIGHT SNACK ✅Where stories live. Discover now