Midnight Snack💋

1.1K 134 130
                                    

> Final Chapter <

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

> Final Chapter <




















- මාස හයකට පෙර -























ජන්ග්කුක් දිය ගිලී නිසොල්මන්ව ඉදියා..

ඒත් එකවරම දරදඬු දෑතක් ජන්ග්කුක් ගේ බඳ වටා එතුණා..

ඒ දෑතින් ජන්ග්කුක් ව ඇදගෙන ඔහු මුහුදු වෙරළ අද්දරට ආවා...

ජන්ග්කුක් හති අරිමින් කහින්න පටන් ගත්තා..

අවසානයේ තමා අසල සිටි රුව ජන්ග්කුක් හඳුන ගත්තා..

" ලියෝන් තමුන්... තමුන් කොහොමද මට මෙහෙම කරේ කියනවා.. තමුන් තමුන්.. "

ජන්ග්කුක් වේගයෙන් ලියෝන්ගේ මුහුණට පහරක් එල්ල කලා..

ඉන්පසු ලියෝන්ගේ ඇග මත නැගීගෙන ගහගෙන ගහගෙන යන්න වුණා..

" තමුන් නිසා මගේ විතරක් නෙමෙයි තේහ්‍යුන්ග් ගෙත් ගෞරවය නැති වුණා.. තමුන්ලා වගේ පහත් මිනිස්සු නිසා.. "

" ජන්ග්කුක්.. මන් කියන එක පොඩ්ඩක් අහන්න.. මන් එදා තරහට ඔයාට එහෙම කලාට පස්සේ මට ඕනි දේවල් ලැබෙයි කියලා හිතුවට ඒවා එහෙම වුණේ නෑ.. මට ගොඩක් සමාවෙන්න.. මන් බෝගොම්ට ගොඩක් ආදරේ කලා.. එයා කිව්වා මන් ඔයා එක්ක නිදා ගන්න වීඩියෝ එකක් එව්වොත් එයා මාව එක්කන් ගිහින් මැරි කරනවා කියලා.. ඉතින් මට ඒක කරන්න වුණා.. ඒත් ඒ දේවල් එහෙම වුණේ නෑ ජන්ග්කුක්.. එයා වීඩියෝ එක ලැබුණ දාට පහුවදා ඉදන් වෙනස් වුණා.. මාව මඟෑරියා..කොටින්ම කිව්වොත් එයාට මගෙන් වැඩක් නැති වුණා.. මන් ගොඩක් උත්සාහ කලා එයා ගාවට යන්න.. ඒත් එයා මාව රිජෙක්ට් කලා.. ඉතින් අද මෙ නිව්ස් එක දැක්කම මට මන් ගැනම කලකිරීමක් දැනුනා.. ඇයි මන් එහෙම කලේ කියලා හිතුණා.. මිනිස්සු කීයක්නම් කතන්දර කියනවද හිතුණා.. මට ඒක විසදන්න ඕනි වුණා ජන්ග්කුක් ඉතින් මන් මීඩියා එකට හැමදේම කිව්වා.. වැරැද්ද මන් විතරක් නෙමෙයි බෝගම් ගැනත් කිව්වා.. එයා දීපු ඩ්‍රග් එකක් නිසා ඔයා එහෙම හැසිරුණා කිව්වා.. තව එයා මීට කලින් ඔයාට කරදර කරපු එක ගැනත් මන් කිව්වා..මට හුඟක් සමාවෙන්න ජන්ග්කුක් "

MIDNIGHT SNACK ✅On viuen les histories. Descobreix ara