Midnight Snack💋

497 76 51
                                    

> Chapter Twelve <

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

> Chapter Twelve <









ජිමින් හවස හයට පමණ කාමරයෙන් එළියට ආවා..

මෙන්සන් එක මද ආලෝකයෙන් එළිය වෙලා තිබ්බා..

ජිමින් හිමින් හිමින් තරප්පු පෙල දෙසට ඇවිදන් ගියා..

ඒත් එකවරම මතක් වුණ දෙයක් නිසා ජිමින් තරප්පු පෙළට දකුණු පස ඇති තේහ්‍යුන්ග් ගේ කාමරය දෙසට අවිදන් ගියා..

දොර ළඟ නැවතිලා දොරට තට්ටු කලා..

කිසිදු ප්‍රතිචාරයක් නැති තැන ජිමින් ආපසු එන්න හැරුණත් නිකමට වගේ දොර අගුල කැරකෙව්වා..

අඟුලු දමා නොතිබුණ දොර විවර වුණා..

අඳුරේම ජිමින් වැරදි වුණත් කාමරේට ඇතුල් වුණා..

තේහ්‍යුන්ග් ගේ කාමරේ අපායක් වගේ..

ජිමින් උන් තැනම නතර වුණා..

ජිමින් ට මතක් වුණා.. මීට අවුරුදු තුනකට කලින් දැක්ක ජන්ග්කුක් ගේ කාමරේ, එයාලගෙම මෙන්සන් එකේ ලිවින් රූම් එක, අද හවස ජන්ග්කුක් ගේ ඇගේ හයිකීස්..

ජිමින් අඩියක් පස්සට තිබ්බා..

ඒ එක්කම කාමරේ විදුලිපහන් වලින් ආලෝකමත් වුණා..













" ජිමින් !!! "




" ඔහ් අහ් මෙහ්.. මන් මේ..... "

" මන් හිතන්නේ අවසරයකින් තොරව වෙන කෙනෙක්ගේ කාමරේකට එන එක වැරදී ජිමින්.. "

" ආයිශ්... මන් එන්න හිතුවේ නෑ... මේ.. මේ දොර බාගෙට වැහිලා තිබ්බේ.. මන් ඒක වහන්න ආවේ.. එනිවේ...මන් යනවා.. "

" ජිමින්.. ඔයා තාමත් තරහයිද ? "

" අනී.. අපි තරහ වෙන්න යාළුවෝ නෙමෙයිනේ තේහ්‍යුන්ග්.. "

MIDNIGHT SNACK ✅Where stories live. Discover now