Midnight Snack💋🔞

858 85 32
                                    

> Chapter Sixteen <

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

> Chapter Sixteen <



















From this chapter ;

🚫 Smut Warning 🚫

🚫 Mature Content 🚫

🚫 Read your own risk 🚫


















තේහ්‍යුන්ග් වාහනය වේගයෙන් ධාවනය කලා..
ජන්ග්කුක් යා හැකියි කියන සෑම ස්ථානයකට ම ගමන් කලා.. අවසානයේ හෙම්බත් වුණ තේහ්‍යුන්ග් නැවතත් මෙන්සන් එකට ගමන් කලා..

මෙන්සන් එකේ දොර විවෘත කරමින් තේහ්‍යුන්ග් මලානිකව ඇවිදගෙන ගියා..

සියළු දෙනාම තේහ්‍යුන්ග් දෙස දුක් මුසු මුහුණින් බැලුවා..

ඒ අතරන් තේහ්‍යුන්ග් දුටුවේ තමන්ගේ ඔම්මාව..

" ඔම්මා.. මට සමාවෙන්න ඔම්මා.. මට ඔම්මාට වුණ පොරොන්දුව රකින්න බැරි වුණා.. මට කාවවත් බලාගන්න බැරි වුණා...ඔම්මා මන් හරිම දුර්වලයි ඔම්මා.. ඔම්මා ආස කරන දේවත්, ජන්ග්කුක් ආස කරන දේවත් මට දෙන්න බැරි වුණා.. ජන්ග්කුක් ආගිය අතක් නෑ ඔම්මා.. එයා අන්තිමට සමුගන්නම් කියලා මැසේජ් එකක් විතරක් දාලා තිබ්බා ඔම්මා...මට බයයි ඔම්මා..ඔ........"

තේහ්‍යුන්ග් සිහිසුන්ව ඇදගෙන වැටුණා..

ඒ අතර රූපවාහිනියේ විශේෂ පුවතක් විකාශය වුණා..

"""" මෙන්න දැන් ලැබුණු විශේෂ පුවතක් """""
























💜️






































- මාස හයකට පසු -



























MIDNIGHT SNACK ✅Where stories live. Discover now