Midnight Snack💋

602 93 34
                                    

> Chapter Seven <

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

> Chapter Seven <





කොන්ද දිගේ දැනෙන වේදනාවත් එක්ක ජන්ග්කුක් ඇදේ හිමීට පෙරළිලා බැලුවේ බෙඩ් ටේබල් එකේ ඔරලෝසුව දිහා..

වෙලාව පාන්දර එකට කිට්ටුයි කියලා දකිද්දි ජන්ග්කුක් ට මතක් වුණේ හෝරා කිහිපයකට කලින් කාමරේ පුරාම තිබුණ උණුසුම් බව..

ඒ කෙඳිරිලි හඬ..

තේහ්‍යුන්ග් ගේ ස්පර්ශය..

ඒ හැඟීම..

ඒ තොල් වල පහස..

ජන්ග්කුක් ට ආයෙමත් තේහ්‍යුන්ග් ව මතක් වුණේ ඒ උණුහුම නැතුව කොහොම ඉන්නද කියලා හිතින් හිත හිතමයි..

ඩුවට් එකත් අයින් කරලා හිමීට ඇදෙන් පහලට කකුල් දෙක දැම්මේ සීතල බිම නිසා ඇගම හිරි වැටිලා යද්දියි..

බිම තිබුණ ඇඳුම් ටික හිමීට අත් අතරට අරන් ඩුවට් එකත් ගුලි කරගෙන ඇද රෙද්දත් අරන් ජන්ග්කුක් නානකාමරේට ගියේ ඒ ටික වොශින් මැශින් දාන්න ඕනි වුණත් මුලින්ම එයා ඇග සෝදගන්න ඕනි නිසයි..

නානකාමරේ බේසමකට රෙදි ටික දාලා ජන්ග්කුක් බාත් ටබ් එකට බැස්සේ මඳ රස්නේ වතුර ටිකක් පිරෙන්න ඇරලයි..

ආයේ ආයෙමත් ජන්ග්කුක් තේහ්‍යුන්ග් ගේ ස්පර්ශයන් මතක් කලේ අධික දුකක් හිත ඇතුලේ තෙරපෙද්දියි..

පැයකට වඩා වෙලාවක් ඇගසෝදමින් කාලය ගත කරලා නානකාමරයෙන් එළියට ඇවිත් ක්ලොසට් එකෙන් සැහැල්ලු ශෝර්ට් එකක් අරන් ඇදගත්තේ තවමත් වේදනාව යන්තමින් දැනෙද්දියි..

එහෙම්මම යටිබඩත් අල්ලගෙන ඇවිත් ඇදෙන් වාඩි වුණ ජන්ග්කුක් ට දකින්න ලැබුණේ මේසේ උඩ වහලා තියන කෑම පිඟානකුත් එක්ක තියන වතුර වීදුරුවයි, බනානා මිල්ක් එකයි, පුංචි මෙඩිසින් දාන ඩප්පියකුයි..

MIDNIGHT SNACK ✅Where stories live. Discover now